දින 8ක් තිස්සේ ජනාධිපතිවරායට යොමුකර තිබු බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ගේ අස්විමේ වහාම ගෙන්වාගෙන ඇති බව ආණ්ඩුකාර කාර්යාලයට සමීප ආරංචි මාර්ග අනාවරණය කර සිටි. ඉල්ලා අස්විම සම්බන්ධයෙන් ඊයේ දිනයේ සමාජ මාධ්‍ය හරහා අනාවරණය විමත් සමග නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ.
තමන් රජයෙන් ඉවත් වීමට අදහස් කරන බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත් එම වාර්තා “පදනම් විරහිත සහ අසත්‍ය” බවත් ය. තමන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දැක්ම සහ ප්‍රතිපත්ති කෙරෙහි කැපවීම ද නැවත තහවුරු කර තිබේ. “අපේ ජාතිය නැවත ගොඩනැගීමේ මෙහෙවරට මම සම්පූර්ණයෙන්ම කැපවී සිටිමි, කිසිදු විරාමයකින් හෝ පැකිලීමකින් තොරව,”
මේ සම්බන්ධයෙන් අප කොළඹ දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ දින කිහිපයක් තිස්සේ සිය අස්විම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සමග සංවාදයක සිටි හනීෆ් එකවරම සිය අස්විම ඉල්ලා අස්කරගත්තේ “තුන්ඩුවක්” ලැබුන නිසාද යන්න සැක සහිත බවයි. මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු බලාපොරොත්තු වන්න.
බස්නාහිර පළාතේ ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් ඉල්ලා අස්වෙයි! අනුර ඉන්න කියයි..හනීෆ් බෑ කියයි!