Featured

පහර කෑ සමාජ ශාලා ආරක්ෂකයාට මරණ තර්ජනය කල විඩියෝව මෙන්න -සිරිසේන, මේ දහම් කොලුවා හැර …සිරිසේනට දාව චමිලාට උපන් ශහසුක කොලුවාද හැර වෙනත් දහම් කොලුවෝ සිටිද?

Published on: Oct 11, 201- පසුගිය 8 වැනිදා අලුයම 2 පමණ කොළඹ සුප්‍රසිද්ධ සමාජ ශාලවක් වන Clique Night Club වෙත කඩා පැන පහරදුන් කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන ඇතුලු PSD ආරක්ෂකයන් බවට අප විසින් දිගින් දිගටම අනාවරණය කල අතර පසුව ඇතැම් පුවත් පත් පවා යම් ප්‍රමාණයකට සිද්ධියක් සිදුවු බවට වාර්තා කළද යහපාලනයේ මාධ්‍ය නිදහසේ තරම මොනතරම්ද යන්න නීරූපණය කරමින් අවසානයේ එම වාර්තා එතැනින්ම අවසන් විය.

නමුත් මැර දහම් සිරිසේනගේ කතාව තවමත් අවසන් නැත.දහම් සිරිසේන  Clique Night Club වෙත කඩා පැන පහරදුන් බවට අප පලමුව කල අනාවරණයත් සමග යහපාලනය ගූ කන කසඩ වෙබ් කාරයන් කෑ මොර දුන්නේ අප කරන අනාවරණයන් සත්‍ය නොවන බවත් අදාළ CCTV දර්ශණද අසත්‍ය එවා බවයි. එම දර්ශණ වලට අනුව සිරිසේනගේ අවජාතක/සහජාත  පුත්‍ර දහම් සිරිසේන  Clique Night Club වෙත පැමිනෙන අයුරු හෝ අදාළ පහරදිමට සම්බන්ධ නැති බවයි.

අපට මඩ ගසන ජනතාව ගොනාට ඇන්දවු  සිරිසේනගෙන් කප්පම් ගන්නා සදරුවන්ගේ ලංකා ඊයා නිවුස් සටහන 

උපුටා ගැන්ම ලංකා ඊ නිවුස් …

swa

සිරිසේන, මේ දහම් කොලුවා හැර …සිරිසේනට දාව චමිලාට උපන් ශහසුක කොලුවාද හැර වෙනත් දහම් කොලුවෝ සිටිද?

කොම්පඤ්ඤවීදියේ සමාජ ශාලා ගැටුමට සම්බන්ධ ඕනෑම අයෙකුට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න -ජනාධිපති තායිලන්තයේ සිට නියෝග කරයි

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ඔක්.09, ප.ව‍‍‍‍‍‍‍.6.25) කොළඹ කොම්පඤ්ඤවීදියේ රාත්‍රී සමාජ ශාලාවක දී අද (09) පාන්දර සිදුවූ ගැටුම සම්බන්ධයෙන් තරා තිරම නොබලා පරීක්ෂණ කර වැරදිකරුවන් නීතිය ඉදිරියට පමුණුවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සිට ආරක්ෂක ප්‍රධානීන් අමතා නියෝග කර තිබේ.

සමාජ ශාලාවට ඇතුළු වීමට පැමිණි ජනාධිපති ආරක්ෂක අංශයේ (පීඑස්ඩී) යේ පිරිසක් සමාජ ශාලාවේ රැකවලා සමග ගැටුමක් ඇති කරගෙන ඇති අතර රැකවලාට පහර දී සමාජ ශාලාවේ වීදුරුවක් ද බිඳ දමා ඇතැයි දැන ගන්නට තිබේ.

මෙම සිද්ධිය දඩමීමා කරගෙන මීට ජනාධිපතිවරයාගේ පුත් දහම් සිරිසේන මහතාගේ නම ඈඳා ගනිමින් පරාජිත දේශපාලුවන් සහ මඩ වෙබ් අඩවි විසින් මඩ ප්‍රචාරයක් ගෙන යනු ලැබේ. හොර ඔප්පු හදා ඉඩම් විකුණා හසුවීම නිසා එංගලන්තයට පැන ගොස් මේ වන විට ඉන්ටර්පොල් වරෙන්තුවක් සහිතව එංගලන්තයේ සැඟවී දිවි ගෙවන පුද්ගලයෙකුගේ නමින් ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වන කුප්‍රකට රාජපක්ෂවාදී වෙබ් මාෆියාකරුවන් පිරිසක් මඩ ප්‍රචාරයේ ප්‍රධානත්වය ගෙන කටයුතු කරති.

මේ තත්ත්වය මත සිද්ධියට සම්බන්ධ ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව තරා තිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති සිරිසේන මහතා නියෝග කර තිබේ.

………………..උපුටා ගැන්ම අවසන් ……………

සිද්ධියෙන් පැය කිහිපයකට පසුව අප කල පලමු අනාවරණය ……..

ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 2කට පමණ කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ සමාජ ශාලාවක් වන Clique Club වෙත බීමතින් පැමිණි ජනාධිපති සජාත පුත්‍රයා යැයි කියන දහම් සිරිසේන එම සමාජ ශාලාවේ සේවකයෙකුට බරපතල ලෙස පහරදි ඔහුගේ හිසට තුවාල කර ඇති අතර අදාළ සේවකයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කමක් සදහා භාජනය කර ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

වැඩිදුර කියවිම මෙතැනින්සිරිසේනගේ මැර පුත්‍රයා දහම් Club එකේ යකා නටයි-සේවකයෙකු දැඩි සත්කාරයේ

වැරදි පුවත් නිර්මාණය කිරිමට හදිසි වුයේ කවුද?

චතුරිකා සිරිසේන වෙබ් ගොබිලන් කිහිප දෙනෙකු සමග එක්ව සිය බෙදුම්වාදී ජාතකයක් නැති තාත්තා බේරාගැනිම සදහා මිට මාස 5කට පමණ පෙර වෙබ් කඩමලු 5ක් මුදල් යොදවා ආරම්භ කල අතර චතුරිකාට ඇන්දවු අපේ වෙබ් මාෆියා කාරයන් සල්ලි ටික කඩාගෙන අවසානයට එම වෙබ් ඩවි එක මාසයකින් අවසන් කිරිමට කටයුතු කල අතර චතුරිකාවේ ඔඩොක්කු කුක්කා විසින් පවත්වාගෙන යන හරී ගොසිප් නැමති පට්ට කෙප්ප වෙබ් අඩවිය චතුරිකාගේ මල්ලිව බේරා ගැනිම සදහා පට්ට කෙප්පයක් ඇද බාන්නට ගිහින් හත් පොලේම ගා ගත් අතර ඒ පිළිබඳව තොරතුරු රැසක් ඉදිරියේදි බලාපොරොත්තු වන්න …

hs

මේ අතර කළමනාකරු යැයි කියන  කිස්ටෝපර් කෙන් නැමැත්තා වෙබ් මාෆියා කරුවන්ගේ බලපෑම මත  විඩියෝවක් නිකුත් කරමින් පුල පුලා කියා සිටියේ  සමාජ ශාලා භුමියේ යම් සිදුවිමක් සිදු බවත් මෙම සිදුවීමට අදාලව ප්‍රභූ පුතෙක් සහභාගි වී ඇති බවත්  විවිධ මාධ්‍ය සහ විවිධ පුද්ගලයන් විසින් පටු දේශපාලන වාසි ලබා ගැනීමට උත්සහ කරන බව පෙනී බවයි….

අදාළ සම්පූර්ණ කතාව – හම් සිරිසේන බේරාගන්න සල්ලි වලට දෙකට නැමෙන සදරුවන්,රුවන්,තුසිත වෙබ් මාෆියාවක – මෙන්න අලුත්ම විඩියෝව

ජනාධිපති ආරක්ෂකයන් රැගෙන ගිය Clique Night Club හී CCTV ඩිකොඩරය කෝ

පහරදිමෙන් පලාගිය PSD ආරක්ෂකයින් සහ දහම් සිරිසේන විනාධි කිහිපයකට පසුව මතක් වුයේ Clique Night Club හී ඇති CCTV කැමරා පටිගත විම වන තර නැවැතත් පහරදිමෙන් විනාඩි 40කට පමණ් පසුව පැමිණි PSD කණ්ඩායමක් තණකොළ කැපිමට භාවිතා කරන කතුරකින් CCTV කැමරා වල දර්ශණ පටිගත වන ඩිකෝධරය කපාගෙන ගිය අතර අදටත් එය සිරිසේන ජනාධිපති වරයා උඩ පැන පැන කී ජනාධිපති මන්දිරයේ භූගත මාළිගාවේ නිරුපද්‍රිතව තිබේ.

දහම් සිරිසේනගේ හපන්කම් ගැන් දැන ගන්න කියවන්න –   යහපාලක “මෛත්‍රී” කියන භූගත මාළිගාවේ “දහම් බේබි” ගණීකාවන් සමග සිටියේද?

8 වැනිදා අලුයම සිදුවු දෙය….

captureකොළඹ සුප්‍රසිද්ධ සමාජ ශාලවක් වන Clique Night Club වෙත මෛත්‍රීපාල සිරිසේනගේ පුත්‍රයා වන දහම් සිරිසේන සහ ඔහුගේ පෙම්වතිය යැයි කියන තරුණියක් සමග ජනාධිපති ආරක්ෂකයින් සමාජ ශාලව වෙත පැමිණී අතර සමාජ ශාලාවේ පැවැති දැඩි තදබදය හේතුවෙන් ඇතුල්ව් ඉමට ඉඩ ලැබුනේ දහම්ට සහ ඔහුගේ පෙම්වතිය කියන තරුණියට පමණි.පසුව විනාධි 35කට පමණ පසුව දහම්ගේ මැර ක්‍රියා මෙහෙයවන  ඔහුගේ නෑදෑයකු වන ඩයස් සහ ගනේමුල්ල ප්‍රදේශයේ පාතාල ක‍්‍රියාකාරිකයෙකු Clique Night Club වෙත පැමිණි අතර දහම් සමග විශේෂ සාකච්ඡාවක් සදහා ඔහුන්ට එම ස්ථානයට පැමිණෙන ලෙස ආරාධනා කර තිබුන අතර ඔහුන් දෙදෙනා PSd ආරක්ෂක අංශයේ කිහිපදෙනකුද සමග ඇතුල් විමට උත්සහ දැරු අතර සමාජ ශාලාවේ ආරක්ෂකයන් එම උත්සහය සම්පුර්ණයෙන් වැලැක්වීමට කටයුතු කර තිබේ.

එහිදි උරණ වු දහම්ගේ නෑදෑයකු වන ඩයස් නැමත්තා ආරක්ෂකයාට තර්ජනය කරමින් “බලාගනින් මම ඔබව මරනවා බල්ලා ” යනුවෙන් තර්ජනය කර තිබේ.(එය පොලිසියට දුන් කට උත්තරයේද සදහන්ව තිබේ.) පසුව PSD ආරක්ෂකයන් දහම්ට දන්වා ඇත්තේ අදාළ පුද්ගලයන් පැමිණියද ඔහුන්ට ඇතුලට එමට සමාජ ශාලාවේ  ආරක්ෂකයන් ඉඩ නොදෙන බව පවසා ඇති අතර ඉන් විනාධි කිහිපයකට පසුව දහම් සිය පෙම්වතිය ලෙස හදුන්වන තරුණීය සමග එලියට පැමිණෙන අතර ඒ ම පැමිණෙන අතර තුර දහම්ගේ ප්‍රධාන ආරක්ෂකයා ලෙස කටයුතු කරන් ජනාධිපති ආරක්ෂක අංශ සමාජිකයා සමාජ ශාලාවේ එම අවස්ථාවේ ආරක්ෂාවට සිටි  ජීවන් ප්‍රේමදාස නැමැත්තාට දහම් ඉදිරියේම මරණීය තර්ජනය කරන අකාරය ඉතා හොදින් පහත විඩීයෝවෙන් දැක ගත හැක……

එම තර්ජනයෙන් පසුව සුලු වෙලාවකින් නැවැත් පැමිණෙන දහම් සිරිසේන සහ ඔහුගේ PSD මැර කණ්ඩායම   ජීවන් ප්‍රේමදාස නැමැත්තාට දරුණු ලෙස පහරදෙන අතර සමාජ ශාලාවටද බරපතල ලෙස හානී කරන අයුරු CCTV දර්ශණ වල හොදින්ම දක්නට තිබේ.

මේ CCTV දර්ශණ නැරැඹීමෙන් පසුව අපට සිරිසේනගෙන් අසන්නට දෙයක් තිබේ.ඒ සිරිසේන….මේ දහම් කොලුවා හැර …සිරිසේනට දාව චමිලාට උපන්  ශහසුක කොලුවාද හැර වෙනත්ද හම් කොලුවෝ සිටිද? යනුවෙන් පමණී…..

පහත දැක්වෙන CCTV දර්ශණයේ 0:34 හොදින් බලන්න … සිරිසේනට දාව චමිලාට උපන්  ශහසුක කොලුවාද හැර වෙනත් දහම් කොලුවෝ සිටිද? 

Exclusive Combined CCTV Footage : Dhaham… by lnwtoday

සිරිසේනගේ ප්‍රධාන ආරක්ෂකයා සමාජ ශාලාවේ ආරක්ෂකයන්ට තර්ජනය කරන අයුරු 0:15 හොදින් බලන්න …..පොලිස්පති පුජිත් ජයසුන්දර නීතිය නවලා අවසන්ද?

Exclusive Combined CCTV Footage : Dhaham… by lnwtoday

දහම් සිරිසේන සහ PSD මැරයන් Clique Night Club ආරක්ෂකයාට පහරදෙන අයුරු 

PSD Attacking Bouncers of Clique Night Club by lnwtoday

http://www.lankanewsweb.today/archives/6400

 

Top