Breaking
25 Feb 2025, Tue

ISIS ප්‍රහාරයක් අතලග! -කොළඹ,නුවර ඉල්ලක වේ

Published on: Jul 7, 2016- ඉදිරිදින කිහිපය තුලදි ISIS ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විමට ඇති ඉඩකඩ සියයට 90 දක්වා වර්ධනය වි ඇති බව හමුදා බුද්ධි අංශ රජයට අනතුරු අගවා තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.කිසිදු අරමුණකින් තොරව ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල විය හැකි බවත් ඇතැම් විට එය කොළඹ දිස්ත්‍රික්කයේ පාසලක් හෝ නුවර පාසලක් හෝ යම් රජයේ ආයතනයක් ඉලක්ක කර එල්ල විමේ අවදානමක් පවතින බවයි හමුදා බුද්ධි අංශ අනාවරණය කර ඇත්තේ.

ISIS ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදි අනාවරණයන් කලද ආණ්ඩුවේ ඇතැම් මුස්ලිම් දේශපාලකයන් සහ ආණ්ඩුව අතර පවතින සමිප මෙන්ම යටහත් දේශපාලන බැදිම හේතුවෙන් ආරක්ෂාව සදහා පියිවර ගැනිමට තිබු අවස්ථා මගහැරි ගිය බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළේ.

ISIS ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් අවස්ථා ගනනාවකදි හමුදා බුද්ධි අංශ විසින් අනාවරණයන් කර තිබු අතර අප විශේෂ ආරක්ෂක වාර්තාකරුද ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළා.

http://www.lankanewsweb.today/archives/11185

http://www.lankanewsweb.today/archives/11749

http://www.lankanewsweb.today/archives/9379

http://www.lankanewsweb.today/archives/9560

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.