Anonymous Reporter

ITN පත්තර කියවා සිරිසේනගේ ජාත්‍යන්තර මාධ්‍ය එකකයේ අධ්‍යක්ෂකවරු වු නිකන් ඉදන් පඩි ගන්න නිකමුන්

සිරිසේන ජනාධිපතිවරයාගේ විශේෂ කුලකයක වන ජනාධිපතිවරයා විසින් පත්කරගෙන සිටින නොගැලපෙන නිලධාරීන්ගේ ගොන්නේ සිටින මාධ්‍ය අධ්‍යක්ෂ ගොබ්බයෙකු වන ලලිත් ද සිල්වා නොහොත් සිරිසේනගේ ජනාධිපති මාධ්‍ය එකකයේ ජාත්‍යන්තර මාධ්‍ය අංශයේ( international media) අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන ලලිත නිකන් ඉදන් පඩි ගැනිමේ කළාව පිළිබදව මේ දිනවල ටියුෂන් දෙමින් සිටින බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ ස්වාධින රූපවාහිනියේ උදැසන පුවත් පත් වල වෙනත් අයෙකු ලියාදෙන ජාත්‍යන්තර පුවත් විග්‍රහ කරමින් ජනතාව ඉදිරියේ විරයෙකු මෙන් හැසිරුනු ලලිත් ද සිල්වා පසුව ජනාධිපතිවරයෙන් සිරිසේන ජයග්‍රහණය කිරිමත් සමග තමන් රාජපක්ෂලා වැට්ට විමට ITN තුල හපන්කම් කියමින් සිරිසේනගේ ජාත්‍යන්තර මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්විමක් ලබාගත් ලලිත් ඒ සදහා තිබු එකම සුදුසුකම් වුයේ ස්වාධින රූපවාහිනියේ උදැසන පුවත් පත් වල ජාත්‍යන්තර පුවත් විග්‍රහ කිරිම පමණි.කොහොමත් නිකමුන් ඉන්න ජනාධිපති මාධ්‍ය එකකයට එය එතරම් ගාණක් නොවන බව අමතුවෙන් කිවයුතු නැත.

ලලිත් ද සිල්වාට ජනාධිපති මාධ්‍ය එකකයේ අධ්‍යක්ෂවරයා ලෙස බකන්නිලා සිටිම වෙනුවෙන් රටේ ජනතාවගේ බඩට පහරදෙමින් කොල්ල කා ගන්නා බදු මුදලින් ලක්ෂ ගණනින් පඩි සහ දිමනා ලබාගන්නා අතරම වෙනම සංචාරක සේවා සපයන ආයතනයක්ද පවත්වාගෙන යන අතර ජනාධිපති මාධ්‍ය එකකයට පැමිනෙන්නේ මසකට වරක් පමණක් වන අතර ඒ තමන්ගේ පඩිය අහ දිමනා ලබා ගැනිමට පමණී.

මිට දින කිහිපයකට පෙර ලලිත්ගේ පෞද්ගලික ව්‍යාපාර ස්ථානයේදි සිය මිත්‍රයේකු හමුවු අවස්ථාවේ වත්මන් ජනාධිපතිවරයා ලග Job එකක් කරන් එක මාර පහසු වැඩක් බවත් වැඩ කරනවාද ? නැද්ද සොයා බලන්න කිසිවෙකුත් නැති බවත් පම්පොරි ගසා තිබේ.පම්පොරිය අවසන් කරමින් ලලිත අප මිත්‍රයාගෙන් අසා aඇත්තේ..”මොකද කියන්නේ අරන් දෙන්නද ජනාධිපති ලග JOB එකක් ” යනුවෙනි….

සිරිසේනගේ මාධ්‍ය එකකයට ලලිත් පමණක් නොව පොලොන්නරුවේ වයලට් අක්කා සහ සෝමේ අයියලාද බදවා ගත්තාට අපට කමක් නැත.නමුත් රටේ ජනතාවගෙන් හුරා ගන්නා බදු මුදලින් ලක්ෂ ගණනින් මාසික පඩියක්,මෝටර් රථ ඒ සදහා ඉන්ධන,අර දිමනා මේ දිමනා යනුවෙන් දිමනා ලබා ගනිමින් රටේ ජනතාවට කෙසේවෙතත් සිරිසේනට වත් උදවුවක් නොකරන උන් ගෙන් සිරිසේන ජනාධිපතිවරයාද පරිස්සම් විය යුතුය.

 

Top