Breaking
24 Feb 2025, Mon

John Kerryගේ නියෝග මත හමුදා විජයග්‍රහණ කොටි ත්‍රස්තවාදීන්ට පාවා දෙයි(Video)

පසුගියදා දිවයිනට පැමිණි ජෝන් කෙරියිගේ(John Kerry) කීම අසා, තිස් වසරක ත්‍රස්තවාදය අවසන් කළ විජයග්‍රහණය දිනය සැමරීම නවතා දමා එම අවස්ථාව නිකම්ම නිකම් දිනයක් ලෙස නම්කරමි සැමරිමට යමපාලන රජය සුදානමි සිටින බව වාර්තා වේ.තිස් වසරක කුරිරු ත්‍රස්තවාදීන්ගේ මේ මවුබිම් ගලවා ගත් ඒ විජයග්‍රහණයේ දිනය කොටි ත්‍රස්තවාදීන්ට පාවා දිමට කටයුතු කරන මේ යමපාලන බෙදුම්වාදීන් කොටින්ගේ විජයග්‍රහණය දිනය බවට මැයි 18 පත්කිරිමේ උත්සහයක යෙදිමෙන් සිටි.

මේ අතර අප පසුගියදා අනාවරණය කල පරිදිම මුල්ලිවායික්කාල් හි කොටි ත්‍රස්තයන්ගේ සමරුවක් ඉදිකිරිමට 18 වැනිදා මුල්ගල තැබිමට සියලු කටයුතු සුදානම් කර තිබේ.කියවන්න –මුල්ලිවායික්කාල් හි කොටි ත්‍රස්තයන්ගේ සමරුවක් -18 මුල්ගල තබයි!

අපට එක් දෙයක් යමපාලනයට කිවයුතු දෙයක් තිබේ එනම් රණවිරුවන්ට ඔබ මේ කරන අපහාසයට යම් දිනයක වන්දි ගෙවිය යුතු බව මතක තබා ගන්න.

කොටි දමනය කර, තිස් වසරක යුද්ධය විජයග්‍රහණය කල ඒ උතුම් දිනය නිසි ලෙස සමරන්නේ නැතිව , ශ්‍රී ලංකාවේ ජනතාවට එය ක්‍රමක් ක්‍රමයෙන් අමතක කරවා, ජාතියේ ඉතිහාසය විකෘති කිරීමට යහපාලන ආණ්ඩුව ගෙනෙයන තැත තදින්ම ප්‍රත්ක්ෂේප කල යුතුයි! – ආචාර්ය ජයතිලක

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.