Breaking
24 Feb 2025, Mon

මෙගා ඩීල් අනුරව පන්නනවා – JVP සගයා LNWට කතා කරයි

ජනපතිවරයාත්, විපක්ෂ නායකත් දැන් එකම පක්ෂයේ සිටින බවත් ඔවුන් සියලු දෙනා එකතුවී කටයුතු කරන බැවින් ජෝන් අමරතුංග අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට සිදුවේයැයි තමා නොසිතන බවට කල ප්‍රකාශයත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස හා සමෘද්ධි අමාත්‍ය, සජිත් ප්‍රේමදාසට මඩ ගැසිමත් ශ්‍රිලනීප ජ්‍යෙෂ්ඨයන්ට මඩ ගෑසිම හැර ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායකට වෙනත් වැඩක් නැති බව වාර්තා වේ.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී මෙන්ම රටේ වෘත්තීය සමිති රැසකට නායකත්වය දෙන කේ.ඞී. ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්විමට තිරණයි කර තිබෙන බව අනාවරණය කිරිමත්  අනුර කුමාර දිසානායක සහ සුනිල් හදුන්නේත්ති රාජපක්ෂලා සමග ලගින් ගනුදෙනු කල අංක එකේ දුෂිතයෙකු වන  වසන්ත පෙරේරා නොහොත් කැරෝකේ වසන්තලා සමග එකට සිටින බවට LNW කල අනාවරණයන් සමග lnw.today Skype ලිපිනය   ඔස්සේ කතා කල ජවිපෙ අරගල භුමියේ සගයෙකු සදහන් කළේ ජවිපෙ මේගා ඩීල් කරුවා පන්නන සටන ලගදිම අරඹන බවයි.

“ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ලෙයින්,යකඩින් හදපු පක්ෂයක් …අනුරලා වගේඑ මෙගා ඩීල් කාරයන්ට මෙක විනාශ කරන්න දෙන්න බෑ……….. අනුරට කියක් හරි දිලා File ටිකක් දිලා යමං.. කිව්වානම් ගොනා වගේ දුවනවා…..”

කැරෝකේ වසන්ත හමුවු ඡායාරූපය සම්බන්ධයෙන් අදහස් දැක්වු එම සටන් සගයා සදහන් කළේ එදින එම හමුවේදි කැරෝකේ වසන්ත අනුර කුමාරට රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාදුන් බවයි.

සැ.යු – සටන් සගයගේ නම සදහන් කිරිමට හැකියාවක් නොමැති වුවද ඔහු පක්ෂයේ ක්‍රියාකාරියෙකු බව අප හොදින් දනී 

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.