රාජ්‍යයක බලකණු තුනකි විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය එකී ස්ථම්භයන් වේ. අධිකරණයේ ස්වාධීනය. කරුණු දක්වන්නෝ නීතිඥෝය. ඔවුනගෙන් දශමයක් අමනෝඥයෝය. දැනුමෙන් අනූන නොවුනද ක්‍රියාවෙන් අමනෝඥ වූ විට නීතිය රෙද්ද පල්ලෙන් බේරේ. ඇස් වැසුණු නීතියේ දෙවඟන ඉදිරියේ කුඩු ගසන කළු කෝට් කාරයා…තම වර්ගයා නසන එවන් කළු කෝට් කාරයෙක් නමින් කම්රන් අසිස් වූ ඔහුවේ.නීතිඥ අසිස් හෂිස්, කුෂ් මතින් වෘත්තියේ නියැලීම හේතුකොට සමස්ත නීතිඥ ප්‍රජාවම නන්න පෝල් කළෝය.
අධිකරණය කෙසේ වෙතත් නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරවෙන් කපා ඉවත් කරන තැනට පත් නොකර බලධාරීන්ගේ අවධානය මේ වෙත යොමු කළ යුතුම මොහොත මෙය වේ. ඔහුගේ රුධිර සාම්පල පරීක්ෂණයක් ඊට සෑහේ. මොහු පිළිබඳ තවත් තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

