Featured

රුවන්ගේ “ලංකාදීප” සිරිසේනට පු…දෙයි…අධිකරණයටත් අපහස කරලා

පාදඩ,බෙදුම්වාදී රනිල්-මෛත්‍රී ආණ්ඩුව පෙරලා දැමිමේ පාද යාත්‍රාවට බියෙන් ඇදේම හුජ්ජ ගිය සිරිසේනට රැළිය පෙනී පෙනී බඩ එලිය යමින් සිටින් සිරිසේන සහ රනිල් සිය පාදඩ පොලිස් සුනඛයා වන කුජීත ජයසුන්දර යොදවමින් මහනුවර නගර සීමාවේ මහජන පාගමන් සීමා කරමවිමට ගත් උත්සහය අසාර්ථක විමත් සමග එජාපයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධනගේ ලංකාදිප පුවත්පත යොදවා ගනිමින් අසත්‍ය පුවතක් පලකිරිමට කටයුතු කර ඇති අතර ඒ හරහා අධිකරණයටද අපහාස කිරිමට කටයුතු කර තිබේ.

උපුටා ගැන්ම ලංකාදිප පුවත් පත

මහනුවර නගර සීමාවේ මහජන පාගමන් සීමා කරමින් මහනුවර මහේස්ත්‍රාත් බුද්‍ධික සී රාගල මහතා අද තහනම් නියෝගයක් නිකුත් කළේය.මේ අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් මහනුවර නගරයෙන් බ්‍රහස්පතින්දා (27) අරඹන්නට සිටි පාද යාත්‍රාව මහනුවර නගර සීමාවට පිටතින් පටන් ගැනීමට සිදුවන පොලිසිය කියයි.

එක්සත් ජාතික පක්ෂය ද ප්‍රවර්ධන වැඩසටහන් කරන්නේ නම් එම වැඩසටහන එදින පස්වරු දෙකෙන් පසු සිදු කළ යුතු බව ද අධිකරණය නියෝග කළේය.

එක්සත් ජාතික පක්ෂයේ වැඩසටහන් මහනුවර පවත්වන බවට සහ ඒකාබද්ධ විපක්ෂයෙන් පාගමනක් එකම දිනයේ පැවැත්වීමෙන් මහජන පීඩාවක් හෝ කලබලයක් ඇතිවේයැයි මහනුවර පොලිසිය කළ කරුණු දැක්වීමක් අනුව මහේස්ත්‍රාත් වරයා එම නියෝග කළේය.
ඒකාබද්ධ විප්කෂයේ ආගමික වතාවත් මහනුවර දළදා මාළිගාව අසල සිදුකිරීමට බාධාවක් නැතැයි උසාවිය දැනුම් දුන්නේය.

ඒකාබද්ධ විප්කෂයේ නියෝගය ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, මහින්දානන්ද අලුත්ගමගේ සහ කෙහෙළිය රඹුක්වැල්ල මහත්වරුන්ට බාර දීමට ද, එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නියෝගය ලක්ෂ්මන් කිරිඇල්ල සහ කබීර් හෂීම් මහත්වරුන්ට බාරදීමට ද නියෝග කැරිණි.

උපුටා ගැන්ම අවසන්

කෙසේවෙතත් හෙට දිනයේ පැවැත්වෙන ඒකාබද්ද විපක්‍ෂයේ විරෝධතා පාද යාත‍්‍රාව එරෙහිව පොලිසිය විසින් මාවනැල්ල හා මහනුවර අධිකරණයන්ගෙන් තහනම් නියෝග ඉල්ලා තිබුන නමුත් ධිකරණය නියෝග කර ඇත්තේ එම වැඩසටහන පස්වරු දෙකෙන් පසු ආරම්භ කරන ලෙසය. ඒකාබද්ද විපක්‍ෂයේ පාද යාත‍්‍රාවට කිසිදු තහනම් නියෝගයක් නිකුත් කර නැත.

මහනුවරදී පොලීසිය අධිකරණයට කියා සිටියේ ඇමති කිරිඇල්ලගේ ප‍්‍රධානත්වයෙන් එජාප සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වෙන නිසා ගැටුමක් ඇති විය හැති බවයි.නමුත් අධිකරණය නියෝග කර ඇත්තේ එම වැඩසටහන පස්වරු දෙකෙන් පසු ආරම්භ කරන ලෙසය. ඒකාබද්ද විපක්‍ෂයේ පාද යාත‍්‍රාවට කිසිදු තහනම් නියෝගයක් නිකුත් කලේ නැත.

මාවනැල්ල අධිකරණවට පොලීසිය දන්වා ඇත්තේ මාවනැල්ල නගරයට අගමැති හා ජනාධිපති පැමිණෙන නිසා ගැටුමක් ඇති විය හැකි බවයි. එහිදී අධිකරණයේ තීන්දුව වී ඇත්තේ පෙලපාලිය යාමට බාධාවක් නැති වුවත් ඒකාබද්ද විපක්‍ෂයේ රැුස්වීමක් මාවනැල්ලේ නොපවත්වන ලෙසත්ය.

LANKADEEpa (1) LANKADEEpa (2)

Top