LNN SPY

Lankanewsweb.today වෙබ් අඩවිය තහනම් කල බෝපගේ හිගන පැටියා පයින් ගසා දොට්ට දමයි… ජනපති අණින් සියලු තනතුරුවලින් දොට්ට දමා වහාම් ගෙදර

Lankanewsweb.today වෙබ් අඩවිය 2017 ජුනී මාසයේදී තවත් වරක් ලංකාව තුල හදිසියේම තහනම් කිරිම පසුපස කොන්ද පන නැති සිරිසේන ජනාධිපතිවරයාගේ ගේදර පිලිකන්නේ ඉදුල් බුදින හිටපු ජනමාධ්‍ය ලේකම්ගේ නිමල් බෝපගේ සිටින බව අප සාක්ෂී සහිතව අනාවරණය කල අතර  මේ වනවිට නිමල් බත්බැලයා ඔහු දැරු සියලුම තනතුරුවලින් ජනාධිපතිවරය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි එලවා දමා තිබේ.

ජනාධිපති අතිරේක ලේකම් ධූරයේ කටයුතු කළ නිමල් බෝපගේ බත්බැලයා ජනවාරි 15 වැනි දින සිට එම ධූරයෙන් ඉවත් කර ඇති අතර එම පුරප්පාඩුව සඳහා නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශයේ හිටපු ලේකම් සරත් චන්ද්‍රසිරි මහතා පත්කර තිබේ.

මිට අමතරව නිමල් බෝපගේ බත්බැලයා භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ලෙසද කටයුතු කළ අතර එම තනතුරෙන්ද ඔහු ඉවත් කර තිබේ.

නිමල් බෝපගේ බත්බැලයා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කල අතර එම තනතුර දරමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කෙටෙවිමට කටයුතු කිරිම හේතුවෙන් පසුව ජනාධිපති මාධ්‍ය එකකයට අනුයුක්ත කල අතර ජනාධිපති මාධ්‍ය එකකය තුල පඩියෙකු ලෙස කටයුතු කරමින් එහි කටයුතු අවුල් කිරිමට කටයුතු කිරිම නිසා එම තනතුරද අහිමිකර ගත් අමනයෙකි.

නිමල් බෝපගේ බත්බැලයා ගැන අප කල අනාවරණයන් කියවන්න 

http://198.211.112.164/archives/15933

http://198.211.112.164/archives/16837

 

 

Top