Anonymous Reporter

lankanewsweb.today සහ sinhaleshop.com අතර කිසිම සම්බන්ධයක් නෑ

යහපාලන නැමති බෙදුම්වාදී කදවුරට මහත් හිසරදයක්ව පවතින ලංකා නිවුස් වෙබ් ඩොට් ටුඩේ (www.lankanewsweb.today) වෙබ් අඩවිය අවස්ථා ගණනවක තහනම් කිරිමට මෙන්ම විවිධ පුද්ගලයන්ගේ නම්ගම් භාවිතා කරමින් අප වෙබ් අධවිය ඔහුගේ බවට පෙන්විමත් යහපාලකයන් ඇතුලු මජර මෛත්‍රීවාදි වෙබ් කාරයන් ගත් උත්සහයන් සියල්ල අසාර්ථක විමෙන් පසුව සිංහලේ සංවිධානය සමග අප වෙබ් අඩවිය සම්බන්ධ කරමින් වංචනික ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරිමට අමන පාදඩයන් කටයුතු කරම්න් සිටින බව අනාවරණය වි තිබේ.

අප වෙබ් අඩවියට ඇති ඉහල ජනතා ප්‍රසාදය භාවිතා කරමින් ව්‍යාජ්‍ය ලෙස සකස් කරන ලද sinhaleshop.com නැමති වෙබ් අධවියක් සාදා ඒ හරහා T ෂර්ට් විකුණන බවත් එම ව්‍යාජ හොරුන්ගේ වෙබ් අඩවිය සමග සබඳතාවයක් ඇති බව පෙන්විමට ව්‍යාජ්‍ය අකාරයට පහත පරිදි තොරතුරු ඇතුලත් කර තිබේ.

text4

යහපාලන බත්බැලයන් අපට එරෙහිව

මේ සම්බන්ධයෙන් අප සිංහලේ ජාතික බලමුළුවේ නියෝජිතයෙකුගෙන් විමසු අතර ඔහු සදහන් කලේ sinhaleshop.com නැමති වෙබ් අධවිය තම සංවිධානයට සම්බන්ධයක් නැති බවයි.

එම නිසා අප ඉතා වගකිමෙන් ඔබට සදහන් කරනුයේ මෙම ව්‍යාජ්‍ය කණ්ඩායමේ අරමුණ වෙන කිසිවක් නොව සිංහලේ T ෂර්ට් විකුණන මුවාවෙන් ජනතාවගේ සල්ලි ගසා කා එම වගකිම අප මත පැවරිම බවයි.

Capture

Top