Breaking
24 Feb 2025, Mon

LTTE ලාංඡනය සහිත කමිස ඇදන් සිංහල කොල්ලන්ට තර්ජනය කරලා

LTTE ලාංඡනය සහිත කමිස වලින් සැරසී සිංහල තරුණයන් පිරිසකට තර්ජනය කිරිමට ගිය හිටපු LTTE සාමාජිකයෙකුට සිංහල තරුණයන් පිරිසක් පහරදි පන්නා දමා තිබෙනවා.ශ‍්‍රී ලංකාව තුළ තහනම් සංවිධානයක් වූ නමුත් යහපාලකයන් කොටි සමග නිදිවැදිම හේතුවෙන් නිදහස් කරන ලද LTTE සංවිධානයේ සමාජිකයෙකු LTTE ලංඡුනය සහිත ටී-ෂර්ට් එකක් ඇද සිංහල තරුණයන් අතරට ගොස් තර්ජනය කර තිබේ.

මේ ආකාරයට ප‍්‍රසිද්ධියේ කොටි සංවිඩානයේ සළකුණ සහිත කමිස වලින් සැරසී සිටීම රැළ්ලක් බවට පත්වීමට පෙර මර්ධනට ලක් කළ යුතුය අනෙක් කාරණාව නම් පසුගිය කාලයේ ඇප මත නිදහස්ව තම් ගම් බිම් බලා ගිය දේශපාලන සිරකරුවන් නමින් හැදින්වූ බොහොමක් කොටි සාමාජිකයන් පුනුරුත්ථාපන නොවූවන් වන අතර ඔවුන් තවමත් ඊළාම් සිහිනය දකිනල තම අරමුණ අතහැර දැමීමට අකමැති වූ පිරිසක් බවද අප විසින් සිහි තබා ගත යුතුය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.