LTTE ලාංඡනය සහිත කමිස වලින් සැරසී සිංහල තරුණයන් පිරිසකට තර්ජනය කිරිමට ගිය හිටපු LTTE සාමාජිකයෙකුට සිංහල තරුණයන් පිරිසක් පහරදි පන්නා දමා තිබෙනවා.ශ්රී ලංකාව තුළ තහනම් සංවිධානයක් වූ නමුත් යහපාලකයන් කොටි සමග නිදිවැදිම හේතුවෙන් නිදහස් කරන ලද LTTE සංවිධානයේ සමාජිකයෙකු LTTE ලංඡුනය සහිත ටී-ෂර්ට් එකක් ඇද සිංහල තරුණයන් අතරට ගොස් තර්ජනය කර තිබේ.
මේ ආකාරයට ප්රසිද්ධියේ කොටි සංවිඩානයේ සළකුණ සහිත කමිස වලින් සැරසී සිටීම රැළ්ලක් බවට පත්වීමට පෙර මර්ධනට ලක් කළ යුතුය අනෙක් කාරණාව නම් පසුගිය කාලයේ ඇප මත නිදහස්ව තම් ගම් බිම් බලා ගිය දේශපාලන සිරකරුවන් නමින් හැදින්වූ බොහොමක් කොටි සාමාජිකයන් පුනුරුත්ථාපන නොවූවන් වන අතර ඔවුන් තවමත් ඊළාම් සිහිනය දකිනල තම අරමුණ අතහැර දැමීමට අකමැති වූ පිරිසක් බවද අප විසින් සිහි තබා ගත යුතුය.