Breaking
24 Feb 2025, Mon

බෙදුම්වාදී විද්වද් වෘත්තිකයන් වළපල්ලට -මවුබිම වෙනුවෙන් සැබෑ හඬ එයි

විද්වද් වෘත්තිකයන් ලෙස පෙනි සිටින ජාත්‍යන්තර ඩොලර් මත සැතපෙමින් රට බෙදුම්වාදීන්ට විකුණා දමන බොරුකාරයන්ට එරෙහිව සැබෑ මවුබිමේ හඩ අවදි කිරිමට බුද්ධීමතුන්ගේ සහ වෘත්තිකයන්ගේ හඬ ජාතික වෘත්තීය ඵකමුතුව සංවිධානය සිය සටන ආරම්භ කිරිමට සුදානමින් සිටින බව අවධාරණය කළා. 

රටේ විවිධාකාර වු ක්ෂේස්ත‍්‍රවලට අයත් විද්වත් වෘත්තිකයන් හා බුද්ධිමතුන් 100000 කට අධික පිරිසක් ඉංජිනේරු, වෛද්‍ය, කෘෂි විද්‍යාල සමාජීය විද්‍යාල ගෘහ නිර්මාණ, කළමනාකරණ ගණකාධිකරණය හා බැංකු ආදී වෘත්තීය කණ්ඩායම් ලෙස කටයුතු කරති.
බුද්ධීමතුන්ගේ සහ වෘත්තිකයන්ගේ හඬ ජාතික වෘත්තික ඵකමුතුව යන ආයතනය ඉහත සියලූ අංශ නියෝජනය කරමින් දේශපේ‍්‍රමී, මාතෘභූමියේ අනාගතය වෙනුවෙන් පෙරමුණ ගත හැකි අවංකත්වය, වගකිවයුතුබව ශික්ෂණය හා කැපවීම සහිත නායකත්වයෙන් යුත් බුද්ධිමතුන් හා විද්වද් වෘත්තිකයන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටියි.

මෙම ජාතික මෙහෙවර සදහා අධ්‍යාපනය,වෘත්තීය හා උසස් අධ්‍යාපනය, කෘෂිකර්මය, සෞඛ්‍යය, බලශක්තිය, පරිසරය, විදේශ සම්බන්ධතා, දේශීය කර්මාන්ත ආදී අංශ ගණනාවක් පිළිබද බහුවිෂයීක මෙහෙයුම් කමිටුවකින් හා බුද්ධි මණ්ඩලයකින් යුක්ත වේ.

බුද්ධීමතුන්ගේ සහ වෘත්තිකයන්ගේ හඬ ජාතික වෘත්තීය ඵකමුතුව සංවිධානය කරන සම්මත‍්‍රනයක් ජුලි මස 20 වන සදුදා සවස 4 ට ශ්‍රී ලංකා පදනම ශ‍්‍රවනාගාරයේදී පැවැත්වේ.

තොරතුරු දැන ගැනිම සදහා විමසන්න-අනුර 0777285076 හෝ බන්ධාර 0777723707

POSTER

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.