Featured

NGO නඩ දෙකක් ගබ්සා 8,81,077ක් කරලා ….

රට බෙදුම්වාදය දක්වා ඇදගෙන යන එන්.ජී.ඕ. (NGO)2 ක්‌ වසර 26 ක්‌ ඇතුලත මේ රටේ ගබ්සා කිරීම් 8,81,077 ක්‌ සිදු කිරීමට කටයුතු කර තිබේන බව රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෙළිදරව් කළා.

අද(09) කිරුළපන බොදු බල සේනා මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි විශේෂ හෙළිදරව් කිරීම් කිහිපයක් සිදු කර සිටි අතර සිංහල කාන්තාවන් වද කිරීමට මුලිකත්වය ගන්නා රාජ්‍ය නොවන සංවිධාන සහ ශ්‍රී ලංකාවේ ඒජන්තයන්.නිශ්ශබ්ද වීමට රාජ්‍ය නොවන සංවිධාන බොදු බල සේනා සංවිධානයට අල්ලස් දීමට උත්සහ කල අයුරුද අනාවරණය කළා.

විශේෂ හෙළිදරව් කිරීම් ඇතුලත් හඩපටය අහන්න

Top