Breaking
23 Feb 2025, Sun

පාස්කු ප්‍රහාරයේ සාක්ෂී කිහිපයක් හදිසීයේ අතුරුදහන්! අධිකරණයට දිලත් නෑ!

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අතිශයින් වැදගත් ලියවිලි කිහිපයක්ම පෙරෙදා රාත්‍රීයේ අතුරුදහන් වි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබු නමුත් මේ දක්වා අධිකරණයට ඉදිරිපත් නොකල සාක්ෂී කිහිපයක් මේ අකාරයට අතුරුදන් කර තිබේන බවයි එම දෙපාර්තමේන්තුවේ නිළධාරියෙකු අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

වත්මන් ආණ්ඩුවේ ඉහළ වරප්‍රසාද ලබන බුද්ධි අංශ නිළධාරියෙකු තනිවම පැමිණ අදාල රැගෙන යැමට කටයුතු කර තිබේ.

අදාළ ලියවිලි වල තිබු සාක්ෂි මේ දක්වා අධිකරණයට වාර්තා කිරිමට කටයුතු කර නොතිබුනු අතර ඊට හේතු වි ඇත්තේ එම ලියවිලි දේශපාලන අධිකාරය සමග තිබු සමීප සබඳතාවය නිසා බවයි අනාවරණය වි ඇත්තේ.

සාක්ෂි සහිත ලියවිලි සම්බන්ධයෙන් අප සතුව අනාවරණයක් තිබුනද අප එය දැනට අනාවරණය නොකර සිටින අතර තීරණාත්මක අවස්ථාවකදි එවා අනාවරණය කිරිමට කටයුතු කරන බව සදහන් කර තබමු.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.