Breaking
25 Feb 2025, Tue

SLT/Mobitel හොරා වහාම ගෙදර යනු!

ශ්රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් වත්කම් මූල්ය කප්පම් සිදු කරමින් සදාචාර විරෝධී ව්යාපාර කටයුතු වල නියලෙන ජනාධිපති සිරිසේනගේ සහොදරයා වන ශ්රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේනගෙන් ඉල්ලිමක් කරමින් ශ්රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිති සන්ධානය ලිපියක් යොමුකර තිබේ.ජනාධිපතිවරයා පත්විමෙන් පසුව ඔපපාතිකව ශ්රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනවල සභාපති ලෙස පත්වු කුමාරසිංහ සිරිසේන අද වන විට මුලු ආයතනයම කඩා වට්ටා අපකිතියට පත්කර ඇති බවද අදාළ ලිපිය යවමින් පෙන්වා දි තිබේ.

සභාපතිවරයා මොබිටෙල් ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය සම්බන්ධයෙන් කටයුතු කර ඇති අතර ඒ හරහා මිලියන 20 ක් රක්ෂණ ගනුදෙනුවක් අහිමි වීම, සහ  ප්රචාරණ ගිවිසුම් ද ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ගේ දියණිය ඒජන්සියක් වෙත ලබා දී ඇති අතර ඒ හරහා මුල්‍ය වංචා රැසක් සිදුකිරිමට වත්මන් සභාපතිවරයා කටයුතු කර ඇති බව තහවුරු වි තිබේ.

“Mr. Chairman, since the day you took up office, you have been involved in enormous scandals, which humiliates the prestige of the organisation. The money of this company is from the hard earnings of the hard labour by the employees, if you’re intentions is to plunder company money, then we as a trade union sincerely and very humbly request you to resign from this position without getting branded as a horā (thief),” the letter added.

SLT01 SLT02 SLT03

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.