මජර ධීවර අමාත්‍යවරයෙකු මෙන්ම ඇවන්ගාර්ඩ් මෙරි ටයිම්ස් ආයතනය විසින් පවත්වාගෙන යන පාවෙන අවි ගබඩා ව්‍යාපාරය සිරස මුදලාලි කිලී මහරාජා යටතට පත් කිරිමේ ආණ්ඩුවේ හොරණෑව ලෙස කටයුතු කළ  යහපාලන ආණ්ඩුවේ කක්කුස්සි කටා යනුවෙන් විරුදාවලී ලත් “ප්‍රා” නායක රාජිත සේනාරත්නගේ පුත් යනැනමං නැති තින්ත ගා ගත් හිවලා වන  චතුර සේනාරත්න එක්ව ධීවර ජනතාවගේ මුදල් මිලියන ගණනින් ගිල දැමු ජාවාරමක් පිළිබඳව සාක්ෂි සහිත තොරතුරු අනාවරණය වි තිබේ.

රටපුරා කුඩා ප්‍රමාණයේ ධීවර වරායන් ඉදිකිරිම සදහා මහින්ද චින්තනය හරහාගත් තින්දුවකට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය ලැබි ඇති අතර ඒ සදහා  නියමිත සාක්ෂ්‍යතා අධ්‍යයන වාර්තාවන් සකස් කිරිමට ධීවර අමාත්‍යාංශයටම අනුබද්ධිත ආයතනයකට පවරා ඇති අතර සාමාන්‍යයෙන් මෙම අකාරයේ සාක්ෂ්‍යතා අධ්‍යයන වාර්තාවක් සකස් කිරිම සදහා යන වියදම රුපියල් මිලියන 5ත් 6ත් අතර අගයක් වන අතර වෙනවා.

නමුත් ඉතා සුක්ෂම අයුරින් එම මුදල ගෙවා සාක්ෂ්‍යතා අධ්‍යයන වාර්තාවන් සකස් කරගත් රාජිත සහ ඔහුගේ පුත්‍ර  One Asia  නමින් චතුරගේ හොදම මිතුරාගේ පියා ලවා අලුත් සමාගමක් සකස් කර  ධීවර වරායන් ඉදිකිරිම සදහා සකස් කරන ලද සාක්ෂ්‍යතා අධ්‍යයන වාර්තාවන් One Asia නැමති ආයතනය හරහා සකස් කරන ලද බව පෙන්වමින් එම වාර්තාවන් සකස් කිරිම සදහා රුපියල් මිලියන 177ක මුදලක් රජයෙන් අයකරගෙන තිබේ.

මේ අකාරයට රටපුරා කුඩා ප්‍රමාණයේ ධීවර වරායන් ඉදිකිරිම සදහා සාක්ෂ්‍යතා අධ්‍යයන වාර්තාවන් සකස් කරන මුවාවෙන් ගජරාමෙට මුදල් ගරා තිබේ.මේ සම්බන්ධයෙන් සියලුම ලේඛන හා දත්තයන් අප ඉදිරිපත් කිරිමට මේ වනවිට කටයුතු කරමින් සිටි.

Top