Breaking
24 Feb 2025, Mon

රට ISIS උගුලක පැටලේ -ප්‍රහාරයකට සුදානමක්!

තිස් වසරක කාලය මිනිමරු කොටි ත්‍රස්තවාදීන්ගේ බැට කා….මහින්ද රාජපක්ෂ සහ ගොඪාභය රාජපක්ෂට පිංසිදුවන්නට නිදහස් කරගත් මවුබිම මුස්ලිම් අන්තවාදි ISIS සංවිධානය විසින් ආක්‍රමණය කිරිමේ අවදානමකට මුහුණ දි සිටින බවට යුධ හමුදා බුද්ධි අංශ සිය වාර්තා හරහා යහපාලන රජයට අනාවරණය කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යේදෙන විශේෂ වාර්තාකරු සදහන් කළා.

2015 ජනවාරි 8 වැනිදා සිට පසුගිය දෙසැම්බර් 25 වන විට ISIS ත්‍රස්තවාදීන් සමග ගණුදෙනු කරන සහ ඔහුන්ගේ සාමාජිකත්වය දරණ් අය 65 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර මේ දක්වා ඔහුන් සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරිමට හැකියාවක් නොලැබි ඇති බවත් එම සාමාජිකයන් සියලු දෙනා ඉහල පෙලේ මුස්ලිම් දේශපාලන රැකවරණය ලැබිම එම තත්ත්වයට බලපා ඇති බවද එම වාර්තා හරහා පෙන්වා දි තිබේ.

මිට අමතර අවි පුහුණුව සහ පහරදිම් සංවිධානය කිරිම සහ ඉස්ලමික් රාජ්‍යයක් බිහිකිරිම සදහා අවශ්‍ය නායකත්වය පිළිබඳව පුහුණු කිරිම සදහා ලාංකිකයන් තිස්‌හය දෙනකු සිරියාවට ගොස්‌ බවද ආරක්‌ෂක බුද්ධි අංශ අනාවරණය කර තිබේ.

මේ අතර ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ වෙනත් රටවල වන්දනාවේ යන බව සඳහන් කරමින් ISIS‌ ත්‍රස්‌තවාදය ක්‍රියාත්මක සිරියාවට ගොස්‌ තිබෙන බවට වාර්තා වී ඇතැයි ආරක්‌ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා ද පිලිගෙන තිබේ.

මෙම පිරිසට දරුවන්, කාන්තාවන් සහ වැඩිහිටියන් කණ්‌ඩායමක්‌ අයත් වන අතර ඔවුන්ගෙන් කොටසක්‌ අයි.එස්‌. නමැති ඉස්‌ලාමීය රාජ්‍ය ත්‍රස්‌තවාදීන්ට එකතුවී ඇතැයි සැලකෙන අතර ඔහුන් යැවිම පසුපස ප්‍රබල මුස්ලිම් දේශපාලන හස්තයක් තිබේන බවද ලේකම්වරයා පිළිගෙන තිබේ.

ISIS ත්‍රස්තවාදී සමග සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇති බව ඔත්තු සේවා අනාවරණය කර තිබු ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර වර්තමානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නීති කටයුතු පිලිබද උපදේශක ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ISIS ත්‍රස්තවාදී සමග ඉතා සමිප සම්බන්ධතාවයක් ඇති බවට මේ LNW ඔත්තු සේවා අනාවරණය කර තිබුනා.

එම අනාවරණය කියවන්න –Exclusive:ISIS ත්‍රස්තවාදීන්ට තරුණයන් සපයන්නේ ෆයිසර් මුස්තාපා!-රහස් පොලිසිය පරික්ෂණ අරඹයි
රට තුල මුස්ලිම් අන්තවාදයක් පමණක් නොව ත්‍රස්තවාදයක් ද ඇති බවත් ISIS ත්‍රස්තවාදයට පවා එය සම්බන්ද බව බොදු බල සේනා සංවිධානය අනාවරණය කර ඇති අතර කොළඹ නගරය තුල මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මක වන බව නව රජයේ ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතාට ප්‍රසිද්ධියේ පිළිගැනීමට සිදු වීම දෛවයේ සරදමක් බවත් “දැඩි මුස්ලිම් අන්තවාදයක් කොළඹ ක්‍රියාත්මකයි, ජාතිවාදී ගැටුම් ඇති කරන්න හදනවා” වහාම් පරික්ෂණ ආරම්භ කරන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට ලිපියක් යවමින් බොදු බල සේනා සංවිධානය ද පෙන්වා දුන්නා

කියවන්න-දැඩි මුස්ලිම් අන්තවාදයක් කොළඹ ක්‍රියාත්මකයි, ජාතිවාදී ගැටුමකට සුදානම්-ISIS සම්බන්ධයකුත්!(Video)

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.