Featured

US $ 50 million කොල්ල කෑ යහපාලනයේ කළු සල්ලි මෙහෙයුම …FBI,FCID එකෙන් Rienzie හංගා ගත් යහපලනය මෙන්න

ලෝව පුරා ව්‍යාපාරිකයන්ගෙන් US $ 50 million කට වඩා කොල්ල කා ලංකාවේ යහපාලනයෙන් බේරි සිටින යහපාලන කළු සල්ලි සුදු කිරීමේ දැවැන්තයෙකු වන එඩ්වඩ් රියෙන්සි (Rienzie Edwards) අමරිකානු FBI පොලිසියෙන් සහ ලංකාවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශ හෙවත් FCID යෙන් බේරී සිටිමේ රහස මේ වනවිට අනාවරණය වි තිබේ.

rienzie-edwardsdsaපොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය රියෙන්සිගෙන් මේ සම්බන්ධයෙන් කටඋත්තර ලබාගෙන ඇති අතර වැඩිදුර කටඋත්තර ලබාගැනීම සඳහා පසුව ඔහු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවා තිබිණ.නමුත් කටඋත්තර ලබාදීම සඳහා ඔහු පෙනී නොසිට හදිසියේම රෝගාතුරව ඇපලෝ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව අනාවරණය වේ.ඔහුට නැවත දිනයක් ලබාදීම සඳහා වූ දැන්වීම ලබාදීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී වරයෙකු ඇතුළු පිරිසක් ඇපලෝ රෝහලට ගොස් ඇති අතර එම අවස්ථාවේදී එඩ්වඩ් ආසන්නයේ රැඳී සිටි ඔහුගේ ගජමිතුරෙකු වන ඇමති නවීන් දිසානායක පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන්ට ඉතාමත් පරුෂවචනයෙන් බැන තර්ජනය කර එම ස්ථානයෙන් පලවා හැර තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතා ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් මෙම සිදුවීම වාර්තා කිරීමට කටයුතු කර තිබේන් නමුත් ඔහුන් දෙදෙනාමද නිහඩ පිළිවෙතක් අනුගමනයි කරමින් සිටින අතර් ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ නවින් මෙන්ම වත්මන් කතානායක කරු ජයසුරිය සමගද රියෙන්සි ඇති සබඳතාවය හේතුවෙන් බව මේ වනවිට අනාවරණය වි තිබේ.

rienzie-edwards-1 rienzie-edwards-2 rienzie-edwards-3

rienzie-edwards_01

Top