Breaking
23 Feb 2025, Sun

රටක්,ජාතියක් ආගමක් නැති කල්ලතොනි රනිල්-මෛත්‍රීට පොලොන්නරුවේදී කණේ පහරක්!(Video)

මහා මැතිවරණයකදි කූජිත පරාජයක් ලබන එක්සත් ජාතික පක්ෂය දැන් තමන්ගේ කූලී බලකාය යොදවා ගනිමින් රටේ ජනතාවගේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විරෝධතා කිරිමට ගොස් පස්ස බිම ඇණගෙන තිබේ.ඊයේ පොළොන්නරුවට ගිය ජනපති පිළිගැනිමට දස දහස් ගණන් ජනයා පොරකමින් ඔල්වරසම් නගමින් මහින්ද රාජපක්ෂ පිළිගනිද්දි මෛත්‍රීපාල සිරිසේනගේ සහ එක්සත් ජාතික පක්ෂයේ ණයට කහීන කූලී හේවායන් 10 දෙනෙකු කලු කොඩි උස්සාගෙන එම හරහා තමන්ට අද ගමේ ඇත්තේ දිනකට 1600ක වැටුපක් ලබන මඩ හා පච පතුරුවන්නන් පමණක් බව ඔප්පු කර තිබේ.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපය බලන්න පොලොන්නරුව පුරාණ ඉසිපතනාරාමය අසල කලුකොඩි ‍රැගත් පිරිස

ඉහත ඡායාරූපයේ සිටින බත් බැලයන්  සිරිසෙනගේ දුව වන ආරක්ෂක අමාත්‍යංශයේ අලි හොර ගෙඩියෙකු වන තිළින සුරන්ජිත්ගේ බිරිද වන චතුරිකා සිරිසේන මහත්මියගේ නායකත්වයෙන් පවත්වාගෙන යන සුබසාධන සමිති කිහිපයක කණ්ඩායම් බව අප පොළොන්නරුවේ විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

එම කිහිප දෙනාගෙනුත් වැඩි දෙනෙක් විවිධ බලපෑම් මත අකමැත්තෙන්ම පැමිණි අහිංසක මිනිසුන් විය හැකියි. එනිසා ඔවුන් ගැන අපි කිසිවිටෙකවත් අහිතක් නොසිතමු.

රටේ පාලනය හොබවන්නා රනිල් – මෛත්‍රී මෙන් රටක්,ආගමක්,ජාතියක් නැති එවුන්නම් පන්සලකට නොගියාට කමක් නැත.උනට යන්න වෙන වෙන තැන් ඔනෑ තරම් තියෙන්නට පුලුවනි.නමුත් රටේ පාලකයා,ජනතාවගේ නායකයා සිංහල බෞද්ධයෙකු නම් ඔහු රටේ ගෞරවණිය ස්වාමින්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් යුතුව කටයුතු කලයුතුය.

මහින්ද රාජපක්ෂ මහතා ඊයේ  (10) දින සවස පොළොන්නරුවට පැමිණි අතර එහිදී ආගමික වතාවත් වල නිරත විය. 

පහත දක්වා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ඇඹිලිපිටිය පිංකමකට සහභාගි වු අයුරුයි 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.