Political

තමන් අසාර්ථක බව මෛත්‍රී පිළිගනී -වහාම මහින්ද හමුවන්න ඔනෑ(Video)

ශ්‍රිලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන මැයි රැලිය අසාර්ථක් විම සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන කණස්සල්ලටපත්ව සිටින බව වාර්තා වේ.මැයි රැලිය පැවැත්වෙමින් තිබෙන අවස්ථාවේදීද සංවිධාන ශක්තිය පිරිහිම ගැන ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් අප්‍රසාදයෙන් කතාකර තිබේ.

මේ අකාරයට මහ මැතිවරණයකට ඉදිරිපත් වි ජයගැනිම සිහිනයක් බවත් වහාම මහින්ද රාජපක්ෂ සමඟ ශ්‍රිලනිපයට සම්බන්ධ කර ගැනිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසත් ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන්ට මෛත්‍රී උපදෙස් ලබාදි තිබේ.

මහින්ද රාජපක්ෂට සහය දෙන විමල් ප්‍රමුඛව සන්ධාන මන්ත්‍රිවරුන් කිසිදු රාජ්‍ය බලයක් නොමැතිව විශාල ජන සහභාගිත්වයක් සහිතව රැලිය පැවැත්විම මෛත්‍රී කනස්පත්කිරිමට ප්‍රමුඛ කරුණ වි තිබෙන බවයි ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයෙකු අප සමග සදහන් කළේ.

ශ්‍රිලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන මැයි රැලිය ගැන ඇත්ත කතාව 



හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top