Breaking
24 Jan 2025, Fri

මෙන්න රාජිතලාගේ ගොන් පාලනය- පුතාගෙ අශීලාචාර කාම ආශාවන්ට යෞවනියක් හිරකරගෙන(Video)

ෆෙඩරල් ක‍්‍රමයට ලමා අපචාර කරමින් වාර්තාවක් තබා ඇති යහපාලක පරම්පරාවේ උරුමක්කාරයෙකු බව පවසන ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්නගේ සහෝදරයා වන එක්සත් සේනාරත්නගේ තුප්පහි වැඩක් අද මාධ්‍ය හමුවේ අනාවර්ණය වුනා.ඇමති රාජිත සේනාරත්නගේ පුතා විසින් තමගේ දියණිය සිර කරගෙන සිටින බව මවක් හා පියෙකු විසින් අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කළා. 

අදාළ දැරිය සිරකරගෙන සිටින්නේ රාජිත අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ විසින් බවද එම දෙමාපියන් අනාවරණය කළා.(Video ව පහතින් නරඹන්න )

චතුර සේනාරත්නද පාඨලී චමිපික මොඩලයේම විකෘති කාම ආශාවන්ගෙන් පෙලෙන්නෙකු බවද මිට ඉහතදි අනාවරණය වි තිබුනා.

ළඟ මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරග වැදිමට නියමිතව සිටින චතුර මේ වනවිටත් අමාත්‍යවරයෙකුටවත් නැති තරමට ආරක්ෂාව තරකරගෙන සිටින අතර ඊට හේතුව දැන් දැන් අනාවරණය වෙමින් තිබේ.රාජ්‍ය ආරක්ෂාව තබා ගනිමින් අහිංසක දැරියන් රැසක් දුෂණය කල චතුර යහාපලන පිහිටෙන් යහතින් වැජබෙන කාලය දැන් අවසන් වී තිබේ.(ඡායාරූපයේ සිටින්නේ චතුර සේනාරතනය)

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.