LNN SPY

මෙන්න යහපාලනයේ මාධ්‍ය නිදහස -මාධ්‍යවේදීන්ට රාජිත “අයිසේ” කියයි…(Video)

බෙදුම්වාදීන්ගේ මුදලට යටවි රාජපක්ෂ පාලනය පිළිබවද බොරු කිමේ දින 150ක් වන විට ආනිසංස විදවමින් සිටින යහපාලන ආණ්ඩුවේ ළමා අපචාර චොදනා සහ ගණිකා නිවාස පවත්වාගෙන යන අමාත්‍ය රාජිත සේනාරත්න තමන්ගේ පහත් බලුකම් අද මාධ්‍ය හමුවේ අනාවරණය කළා.අද ශ්‍රිලනිප නායකත්වය සහ සමාජිකයන් අතර පැවති රැස්විම සම්බන්ධයෙන් කල විමසිමෙදි රාජිත මාධ්‍යවේදීන්ට බැන වැදුනේ …..අයිසේ..යනුවෙන් කතා කරමින්‍ ය.කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වරයා ලෙසද අමාත්‍යවරයෙකු ලෙසද  පසුගිය කාලසිමාවේදි ඔහුගේ හැසිරිම් ආණ්ඩුවම විවේචනයට ලක්ව තිබුනා.

රාජපක්ෂලාගේ මාධ්‍ය නිදහස නැති බව පවසමින් ජිනිවා දක්වා ලෙවකාගෙන ගිය මේ රටේ පට්ට පල් බොරු කියන මාධ්‍ය සංවිධාන කාරයන්ට දැන් මේ දේවල් පෙන්නේ නැත.

Top