Political

ජාත්‍යන්තර වහලාගේ කතාව,ගැණි මංගල රාත්‍රියට එනවිට ඇද යටට රිංගු පිංගුත්තරයාගේ වැඩෙට දෙවැනි නෑ(Video)

ජාත්‍යන්තර වහලෙකු වු මෛත්‍රීපාල සිරිසේන ජාතිය අමතමින් කල කතාව පිංගුත්තරයාගේ කතාවට නොදැවෙනි බව ඔබ දන්නවාද……

ඓතිහාසික ගාලුපුර කච්චියවත්ත පුරාණ රජමහා විහාරයේදී මහා සංඝයා වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සහ, මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ මනූෂ නානායක්කාර, වෛද්‍ය රමේෂ් පතිරන මන්ත්‍රීතුමන්ලා ඇතුළු දේශපාලඥයින්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණු අධිෂ්ඨාන පහන් ජූජා සහ බෝධි පූජා පින්කම් වලට පැමිණි අති විශාල ජනතාව අමතමින් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි කල කතාව අහන්න.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top