Breaking
23 Feb 2025, Sun

ගංජා කොලයෙන් ආවත් අපි මහින්දට(Video)

අපේ රට රකින්න යලිත් මේ රට භාරගන්න….අපි ඔබතුමා බුලත් කොලයෙන් නෙවේ…කැන්ද කොලයෙන් බැරිනම් ගංජා කොලයෙන් ආවත්…අපි ඡන්දය දෙනවා….අපි ශ්‍රිලංකා නිදහස් පක්ෂයට ඡන්දය දුන්නේ නෑ අපි දුන්නේ මහින්දට…ඊයේ රැලියට ආ ජනතාව කී කතා බලන්න…..

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ අගමැති අපේක්‍ෂකයා ලෙස නම් කරන ලෙස බලකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ඇතුළු අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් ඊයේ (26) සවස රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ පැවැති රැස්‌වීම පිළිබඳව දෙරණ ගෙන ආ වාර්තාව.

(function(d, s, id) { var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) return; js = d.createElement(s); js.id = id; js.src = “//connect.facebook.net/en_US/sdk.js#xfbml=1&version=v2.3”; fjs.parentNode.insertBefore(js, fjs);}(document, ‘script’, ‘facebook-jssdk’));

Rathnapura Meeting Aerial View CUT 01
Rathnapura Meeting Aerial View CUT 01
Posted by Miracle SKY Vision on Thursday, March 26, 2015

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.