Political

‘‘උඩින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සළුව වනනවා…ඒත් යටින් තියෙන්නේ වෙන න්‍යාය පත‍්‍රයක්’’(Video)

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ශ්‍රෙෂ්ඨාධිකරණයට දුන් පිටපත, කථානායක තුමාට දුන් පිටපත, ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට දුන් පිටපත, ජනමාධ්‍ය වෙත නිකුත් කළ පිටපත, ගැසට් කළ පිටපත ආදී වශයෙන් පිටපත් කිහිපයක්ම තිබෙන බවට චෝදනා  එල්ල වෙමින් පවති.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ දැඩි බාධා කිරීම් මධ්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කල කතාව 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top