All

රෝසී,විජේදාස මහින්දට මඩ ගහන්න ගිහින් නා ගනී(Video)

පසුගියදා උතුරු පළාතේ පුංකුඩුතිව් හි සිවලෝගනාදන් විද්‍යා නැමති 17 හැවිරිදි සිසුවිය පැහැරගෙන ගොස් ලිංගික හිංසනයට ලක්කර මරා දැමීමේ සිද්ධිය දැඩි දඩමිමා කර ගනිමින් මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසිමට මෙලෝ රහක් නැති කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි රෝසී සේනානායක හා ජාතකය අවුල් වු අධිකරණ අමාත්‍යංශයේ ඇමති විජේදාස රාජපක්ෂ ඇතුලු කොටි හිතවතුන් කොළඹදි මාධ්‍ය සංදර්ශණ පැවැත්වුවද අන්තිමට කෙලවි ඇත්තේ යහපාලන පිං අගමැතිටම බව දැන් අනාවරණය වි තිබේ.

එදා නිදහස් චතුරශ්‍රයේ සිට රාජපක්ෂලා හම ගසන්නට ගිය රෝසී මිසි හා විජේදාසලා අල්ලාගෙන සිටි බැනරයේ සටහන්ව තිබුනේ “ආණ්ඩුවේ යහපාලන කාන්තාවන්ට ආරක්ෂාවක් නැද්ද” යනුවෙනි.දන්නේ නැති මගුල් වලට අත දාන්න ගියාම සිද්ධ වෙන දේ තවමත් එජාපය තෙරුම්ගෙන නැති බව මෙයින් හොදින්ම අවබෝධ කර ගත හැක.

විද්‍යා නැමති දැරිය ඉලක්ක කරමින් ආණ්ඩුවේ ජාතකයක් නැති ඇමතිවරුන් ගැසු මඩ ගැන ඩග්ලස් දෙවානන්ද මහතා අනාවරණය කල අයුරු… 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top