Breaking
6 Feb 2025, Thu

හිට්ලර් පාලනය පැරදවු යහපාලනය(Video)

යහපාලනය යනු හිට්ලර් පාලනයට පසුව බිහිවු පාලනයක් බව දැන් තහවුරු වෙමින් තිබෙන බව අද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පෙන්වා දුන්නා.ජනපතිවරණ කාලේ බෙදීමට රුපියල් ලක්ෂ 52 ක සතොස බඩු ගෙන මුදල් නොගෙවීයැයි රිමාන්ඩ් කර සිටින හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (7) වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේ යහපාලනයේ තවත් ප්‍රතිඵලයක් බැලීමට පැමිණි බවත් මෙය ණයක් අරගැනීම සම්බන්ධයෙන් වන සිවිල් නඩුවක් බවත් අපරාධයක් නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා එහිදී මාධ්‍යවේදීන් හමුවේ අවධාරණයක් කළා. 




විඩියෝ අනුග්‍රහය -ලංකාදිප 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.