Breaking
6 Feb 2025, Thu

රාජපක්ෂලාට මඩ ගැසු web මාධ්‍යවේදීන් මහින්ද හමුවෙයි- මැතිවරණයකදි සහය දිමට පොරොන්දු දෙයි

පසුගිය11 වැනිදා ලංකාවේ සිට ජනප්‍රියතම  වෙබ් අඩවි රැසක් පවත්වාගෙන යන මාධ්‍යවේදීන් සහ හිමිකරුවන් රැසක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂමහතා හමුවි සාකච්ඡා පවත්වා තිබේ.මහා මැතිවරණයක් සම්බන්ධයෙන් ඉඟි පලවිමත්,හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ  ශක්තිමත් දේශපාලන ගමනේ ආරම්භයත් සමග මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ හිටපු ජනපතිට ඉදිරි මහා මැතිවරණයකදි පුර්ණ සහය ලබා දිම සදහයි.

එම අවස්ථාවට පසුගිය ජනාධිපතිවරණයේදි මහින්ද රාජපක්ෂට එරෙහිව පුවත් පලකල වෙබ් අධවි කිහිපයක මාධ්‍යවේදීන් සහ එහි හිමිකාරිත්වය දරණ අයද සහභාගි වි තිබේ.තමන් පසුගිය ජනාධිපතිවරණ  සමයේ ඇතමුන්ගේ කතා අසා යහපාලනය වෙනුවෙන් කඩේ ගිය නමුත් දින සියයක් ගත වන්නටත් පෙර තමන්ට සත්‍ය වටහා ගැනිමට හැකිවු බවත් මෙම පිරිස පවසා තිබේ.(සමාජ වගකිම සලකා ඔහුන් කවුරුන්ද යන්න හෙලි නොකර සිටින බව කරුනාවෙන් සලකන්න)

මේ අතර මෙම සාකච්ඡාවේදි මහින්ද රාජපක්ෂ මහතා පවසා .ඇත්තේ…යහපාලනය හදන්නට ගිය තවත් මාධ්‍යවේදීන් රැසක්ම් තමන් සමග දුරකථනයෙන් මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවත් අවශ්‍ය මොහොතේ ඔහුන්ගේ සහය ලබා ගන්නා බවයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.