Breaking
24 Feb 2025, Mon

පාඨලීගේ wird sex – ලංකා ඊ නිව්ස් කියන්නේ බොරුද?

මනුෂ්‍යයා කුමන රැකියාවක නිරත වුවත්, සිය වෘත්තිය නිපුනත්වයට අමතරව නිර්මාණශීලීත්වයක් මෙන්ම කලාත්මක බවක් ඇතිකර ගතයුතු බව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව පැවසුවේ IESL ඉංජිනේරු විද්‍යාලය මගින් සංවිධානය කළ පූර්ණකාලීන ඉංජිනේරු විද්‍යා පාඨමාලාවේ සමාරම්භක අවස්ථාවකට සහභාගී වෙමිනි.මෙම පුවත අප දුටුවේ ලංකා පුවත් නම් වෙබ් අඩවියෙනි . මේ පුවත දුටුමනත අපට මතක් වන්නේ මේ පාඨලී ච්ම්පික ඇමතිවරයා පිළිබඳවම ප්‍රකට වූ පිලිකුල් සහගත පුවතකි .

ලිංගික උන්මාදයෙන් මන්ද බුද්ධික වූ පුද්ගලයින් තම බිරිඳට පවා අස්වාභාවික පිලිකුල් සහගත ලිංගික ක්‍රියා සිදු කරමින් එය කලාවක් කොට ගනිමින් වින්දනයක් ලබති .ඇතැම්හු තම බිරිඳ නිරුවත් කරවා ඇඟ පුරා පාට තවරමින් ලබන්නේ ඒ වැනි වූ පිලිකුල් සහගත අස්වාභාවික වින්දනයකි .එවැන්නෝ මේ වැනි වූ කලාත්මක දේ පැවසීම අපට නම් විහිළුවක් නොව මහත් පිලිකුලකි . මේ අපේ දේශපාලන නාරා වලෙහි තරමයි .අතීතයේ පාඨලී චම්පික රණවක පිළිබඳ ව ලංකා ඊ නිව්ස් හි පලවූ ලිපියක මොහු තම බිරිඳ නිරුවත්කොට විඳිනා අසභ්‍ය තුච්ච නින්දිත කලාවේ අග මුල ලියා තිබිණ .

එහි එක් කොටසක් මෙසේය …….

ක්ෂණික විවාහයක් වූ එදින මංගල රත්‍රියේදීම නිර්මලාව නිරුවත් කරමින් චම්පික රණවක නම් ”දේෂප්‍රේමීයා” දිගට හරහට ඡායාරූප ගත්තේය. මේ ඇයි දැයි ඇය වික්ෂිප්ත වුවද චම්පිකගේ සතුටට අකුල් හෙළුවේ නැත. එතැන් පටන් ඔහුගේ ලිංගික සතුට වූයේ එය ය. සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කිරීමට චන්දනට නොහැකි බව දැන ගන්නා විට නිර්මලා පරක්කු වූවා වැඩිය. මේ මිනිසා කල් ඇතිව හදුනා ගන්නට බැරි වූ නිසා අසරණ වූ ඇය ඔහුට රිසි සේ ඉඩ දී වසර හතරක් කිසිදු කායික බැදීමක් නොමැතිව සිටියාය. බටහිර කාම චිත්‍රපට නැරඹීමෙන් ලිංගික මිථ්‍යා අශාවන්ට ගොදුරු වී සිටි චම්පිකගේ තත්ත්වය එන්න එන්නම අසාධ්‍ය විය. වරෙක ඇය නිරුවත් කර ලණුවලින් බැද සිරුරේ පාට තවරමින්ද, තවත් වරෙක පාට තවරමින් පහර දෙමින්ද ඔහු ආශ්වාද වින්දේය. බැරිම තැන ඇය ඔහුගේ රහසිගත මිතුරකු වූ ලෝහාන්ට මේපුවත් කීවාය. වැඩක් වූයේ නැත. ලොහාන් ද පාඨලී චම්පිකගේම කුලයේ තවත් එකෙකු බව පසුව හෙළි විය.

මෙහි දැක්වෙන්නේ 2009 දෙසැම්බර් 08 දින ලංකාඊනිවුස් වෙබ් අඩවිය මගින් පාඨලී චම්පික රණවක මහතා පිලිබද පලකල ලිපියකි. මේ ලිපිය අද දෙවියකු මෙන් සලකන පාඨලී මහතාට අදාල වේද? නැතිනම් එදා කීවේ බොරුද? අද කියන්නේ බොරුද? නැතිනම් ඇත්ත බොරු කෙසේ වෙතත් ලාබය සදහා කට්ටිය කඩේ යනවාද? රට බෙදන්නට සැරසෙනවාද? ලංකා ඊනිවුස්ට අද පාඨලී චම්පික රණවක මහතා මහත්මයකු වී ඇත. මේ වෙනස ඇයි?මේ මෙම ලිපියෙන් අපට ඉතිරිව ඇති පැණයයි ? මේ යහපාලනයේ දරදිය අදින්නා වූ ලංකා ඊ නිව්ස් කීවේ බොරුවක්ද ?

චම්පිකට දැන් මහින්ද ගැන සොයන්නට ඔහුව එල්ලන්නැයි ව්‍යාංගයෙන් කියනවාට වඩා පළමුව මේ තමන් ගැනවූ නින්දිත ලිපිය ගැන සත්‍යය සොයන්නැයි තමන් ගේ යහපාලනයට කිව හැකිය

නමුදු ඔහු එසේ නොකරමින් සිසුන්ට මේ විදින්නට කියනා කලාත්මක බව තමන් ද විඳි පිලිකුල් සහගත එකම දැයි අපට මොහුගෙන් අසන්නට සිදුවෙයි පසුගිය අට වනිදායින් පසු සියළු යක්ෂයින් උන්මත්තකයින් මෛත්‍රී හා එක්ව දැන් ශාන්තුවරයින් ව වැදි බණ දෙසන්නේ  ඔවුන්ම එදා වන්දනා කල මහින්දට මුවා වෙමින්ය .

මේ වැනි අසහනකාරී මන්ද බුද්ධික අමනයින් ඇමතිවරුන් ව ඉන්නා මේ පාලනය යහ පාලනයක් වන්නේ කෙසේදැයි අපට මෙයින් නැගෙනා පිළිතුරක් නැති උභතෝකෝටික පැණයයි .

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.