Breaking
21 Feb 2025, Fri

Write To Reply

අවස්ථා ගණනාවකදි ශ්‍රි ලංකා ආණ්ඩුව  විසින් මර්දණයට මෙන්ම තහනමට ලක් කළ ලංකා නිවුස් වෙබ් ඩොට් ටුඩේ (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org)වෙබ් අඩවිය දැන් www.lankanewsnetwork.org යන නව වෙබ් ලිපිනය හරහා යලිත් ජනතාවට කියවිමට හැකියාව ඇත.  ඒ අනුව  www.lankanewsnetwork.org වෙබ් අඩවිය තුළ පලවන සැම පුවතක්ම වගකිමෙන් යුතුව වාර්තා කරන බව අපි අවධාරණය කර සිටිමට කැමැත්තෙමු.

එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබෙන බව කරුණාවෙන් සලකන්න.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.

editor@lankanewsnetwork.org
srilankaxnews@gmail.com

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new web address www.lankanewsnetwork.org. we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.

Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Right to reply,

editor@lankanewsnetwork.org
srilankaxnews@gmail.com

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.
Lanka News Network Uncensored News Of The Sri Lanka Regime