LNN SPY

අර්ජුන සහ අරවින්ද, මෛත්‍රීගේ අපත තිලංගගේ රෙදි ගලවයි…. තිලංග අහිංසක මිනිස්සුන්ගේ ලේ උරා බොන අපත බුකීකරුවෙක්…

Published on: Jul 31, 2018- ක‍්‍රිකට් මහ පුටුවේ බුකිකාරයෙක් බවත් ඔහුගේ ගෝලයෝ තරග පාවාදෙන්නෝ බවත් තිලංග සුමතිපාල යනු අපතයෙකු බවත් අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.

හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා තරග පාවදීම් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයින් වන අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා අද මාධ්‍ය හමුවක් කැදවමින් අපත බුකීකරුවෙකු වන තිලංග සුමතිපාලට පිළිතුරැ දුන්නා.

ක‍්‍රිකට් ගොඩ ගන්න අපි වින්ද දුක අනාථ අපතයෝ දන්නේ කොහොමද ? අහිංසක මිනිස්සුන්ගේ ලේ උරා බීලා අපි දරුවෝ හදලා නැහැ…ක‍්‍රීඩා ඇමැතිවරයෙක් හිටියට වැඩක් නැහැ – ඔහුගේ විෂය පථයේ ක‍්‍රිකට් විතරක් නැහැ…

Top