Published on: Jun 23, 2018- සම්බුද්ධ සාසනයේ චිරස්තිතිය සදහා කටයුතු නොකර බූදල් පසුපස යන අස්ගිරි මල්වතු පන්සල් වලට පුජ්‍ය කිරම විමලජෝති හිමියන් අද(22) මාරාන්තීක ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.
“වෙල්ලස්සේ වෙඩි හඩ” වේදිකා නාට්‍යයේ මුහුරත් උළෙල අද පැවැති අතර එහි මංගල දර්ශනය සැප්තැම්බර් 01 වෙනිදා වේදිකා ගතවිමට නියමිතයි.
එම අවස්ථාවට එක්වු මහා සංඝරත්නය ඇතුලු පිරිස හමුවේ දේශණයක් කරමින් පුජ්‍ය කිරම විමලජෝති හිමියන් අවධාරණය කලේ කාලකණ්ණි,පවුකාර චීවරධාරින් මල්වතු,අස්ගිරි ඉන්නකම් මේ නිකාය බේදය වෙනස් කල නොහැකි බවයි.