Political

මයික් ටයිසන්ලාට මංගලගෙන් අභියෝගයක්! බොරු කියු මාගල්කන්දේ හොර භික්ෂුවට,සුරාබදු කොමසාරිස්ට නඩු පවරයි… අධිකරණයට ඇවිත් ඔප්පු කරන්න

Published on: Jan 30, 2020- තමන්ගේ 31 වසරක දේශපාලන ජිවිතයේදි කිසිදු අවස්ථාවක කිසියම් හෝ දුෂණයකට,වංචාවකට හෝ අල්ලස් ක්‍රියාවලියකට සම්බන්ධ වි නොමැති බවත් එසේ තිබියදි අභූත චොදනා එල්ල කල මාගල්කන්දේ භික්ෂුවට සහ සුරාබදු කොමසාරිස්ට එරෙහිව නිත්‍යානුකූල නඩු පවරන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහත නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

තමන් දුෂිතයෙකු ලෙස මයික් ඉදිරියේ මාධ්‍ය සංදර්ශන පෙන්වන සෑම අයෙකුටම උසාවිය ඉදිරියේ එම කරුණු සනාථ කිරිමට අවශ්‍ය අවස්ථාව උදාවනු ඇති බවද හිටපු අමාත්‍යවරයා පෙන්වා දි තිබේ.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Top