LNN SPY

මෛත්‍රී කියන්නේ කුමන්ත්‍රණකාරයෙක්! විස්වාසභංගයේ මහ මොළකරු මෛත්‍රීපාල සිරිසේන .. යහපාලනයට කෙලවන්න හැදු මෛත්‍රීගේ කුජීත මෙහෙයුම මෙන්න

Published on: Apr 5, 2018 @ 10:58 – ජනවාරි 8 වැනිදා ජනවරම පාවාදිමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කටයුතු කල බවත්,අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධය ගෙන ආ විස්වාසභංග පසුපස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කුමන්ත්‍රණයක් දියත් කල ආකාරය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ(04) පාර්ලිමේන්තුවේ අනාවරණය කළා.

Top