LNN SPY

සිවුරුකාරයෙකුට රු. ලක්ෂ 250 ක්!භාතිය සන්තුෂ්ට ලක්ෂ 14 ක්! සිරිසේනගේ හොරු කල්ලියේ බුකී හොරාගේ වැඩ මෙන්න

Published on: Apr 24, 2018 – මෛත්‍රීපාල සිරිසේනගේ හොරු කල්ලියේ බුකී හොරා වන තිලංග සුමතිපාල සහ ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් කොල්ල කමින් රටේ ජිවනාලිය බදුවු ක්‍රිකට් ක්‍රිඩාව බිද වැට්ටු ආකාරය රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අනාවරණය කර සිටියා.

ප්‍රධාන කරුණු 3 ක් අනුව තිලංග සුමතිපාලට ක්‍රිකට් මහ පුටුවේ වාඩි වීමටවත් නොහැකි බවත්, ක්‍රිකට් විශ්ව විද්‍යාලයක් සැදිම සදහා සිවුරුකාරයෙකුට රුපියල් ලක්ෂ 250 ක් ලබා දීම,භාතිය සන්තුෂ්ට රුපියල් ලක්ෂ 14 ක් ගෙවීම, ත්‍රස්තවාදියෙකු කියා එංගලන්තයෙන් පිටුවහල් කළ දිනේෂ් නමැත්තෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට්හි මීඩියා මැනේජර් ධූරය දීම සහ තිලංගගෙන් අල්ලස් ගත් ජඩමාධ්‍ය කාරයන් 12 ක් ගැනද ඔහු අනාවරණය කර සිටියා.

Top