LNN SPY

අර්ජුන් ඇලෝසියස්‌ රංජන්ජන්ටත් කතා කරලා…ඇලෝසියස්‌ගේ මාධ්‍ය සම්බන්ධීකරණය ITN මහේෂ්!

තමන්ට පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්‌ දුරකතන්යෙන් කතා කලබවත් තමන්ට මාධ්‍ය හරහා ඉහල ප්‍රසිද්ධියක් ලබාදිමට කටයුතු කල හැකි බවත් ඒ සදහා ස්වාධින රූපවාහිනියේ මහේෂ් සේනානායක නැමති අය සමග සම්බන්ධ වන් ලෙස තමන්ට පැවසු බව නී.අමාත්‍ය රංජන් රාමනායක අද අනාවරණය කළා.

අධිකරණයට අපහාස කළ බවට එල්ලවන චොදනා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (21) යළි ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගත් අතර එම් අවස්ථාවට එක්විමෙන් පසුව මාධ්‍ය අමතමින් රංජන් රාමනායක මේ බව සදහන් කලා.

Top