Breaking
24 Jan 2025, Fri

ඉන්දියාවේන් ආ MY3 හැකරුන් වැඩ අරඹයි

දිනෙන් දිනම තමන්ට එරෙහිව සමාජ ජාලා සහ වේබ් අධවි කිහිපයක් හරහා එල්ල වන දැවැන්ත ප්‍රහාරයන් නතර කිරිම සදහා එම සමාජ ජාලා සහ වෙබ් අධවි අඩපණ කිරිමට ඉන්දියානු පරිගණක විශේෂඥයන් 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉල්ලිම මත ඊයේ දිවයිනට පැමිණ තිබේ.

ඉන්දිය තොරතුරු සන්නිවේදන අමාත්‍යංශයට අයත් ICERT හෙවත් Indian Computer Emergency Response Team යන ආයතනය සතු කණ්ඩායමක් මේ ආකාරයට දිවයිනට පැමිණ ඇති බවයි  ඉන්දිය රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකාරිනි ආසෝ ඛාන් සදහන් කරයි.

ජනවාරි 8 වැනිදා බෙදුම්වාදීන්ගේ පිහිටෙන් තමන් ජයගැනිමත්…අගෝස්තු 18 වැනිදා සිට මේ දක්වා ඇමතිකම් ලබාදිම වැනි කරුණු ඉලක්කකර සමාජ ජාලා භාවිතා කරන්නන් අතර වත්මන් ජනාධිපතිවරයා බරපතල ලෙස අපහරණයට ලක්ව තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.