දිනෙන් දිනම තමන්ට එරෙහිව සමාජ ජාලා සහ වේබ් අධවි කිහිපයක් හරහා එල්ල වන දැවැන්ත ප්‍රහාරයන් නතර කිරිම සදහා එම සමාජ ජාලා සහ වෙබ් අධවි අඩපණ කිරිමට ඉන්දියානු පරිගණක විශේෂඥයන් 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉල්ලිම මත ඊයේ දිවයිනට පැමිණ තිබේ.

ඉන්දිය තොරතුරු සන්නිවේදන අමාත්‍යංශයට අයත් ICERT හෙවත් Indian Computer Emergency Response Team යන ආයතනය සතු කණ්ඩායමක් මේ ආකාරයට දිවයිනට පැමිණ ඇති බවයි  ඉන්දිය රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකාරිනි ආසෝ ඛාන් සදහන් කරයි.

ජනවාරි 8 වැනිදා බෙදුම්වාදීන්ගේ පිහිටෙන් තමන් ජයගැනිමත්…අගෝස්තු 18 වැනිදා සිට මේ දක්වා ඇමතිකම් ලබාදිම වැනි කරුණු ඉලක්කකර සමාජ ජාලා භාවිතා කරන්නන් අතර වත්මන් ජනාධිපතිවරයා බරපතල ලෙස අපහරණයට ලක්ව තිබේ.

Top