Breaking
22 Feb 2025, Sat

කාලකණ්ණි,පවුකාර චීවරධාරින් මල්වතු,අස්ගිරි ඉන්නකම් මේ නිකාය බේදය නසන්න බෑ… වෙල්ලස්සේ වෙඩිහඩ අස්සේ කිරම විමලජෝති නාහිමියන් තවත් වෙඩිල්ලක් පත්තු කරයි… (Video)

Published on: Jun 23, 2018- සම්බුද්ධ සාසනයේ චිරස්තිතිය සදහා කටයුතු නොකර බූදල් පසුපස යන අස්ගිරි මල්වතු පන්සල් වලට පුජ්‍ය කිරම විමලජෝති හිමියන් අද(22) මාරාන්තීක ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

“වෙල්ලස්සේ වෙඩි හඩ” වේදිකා නාට්‍යයේ මුහුරත් උළෙල අද පැවැති අතර එහි මංගල දර්ශනය සැප්තැම්බර් 01 වෙනිදා වේදිකා ගතවිමට නියමිතයි.

එම අවස්ථාවට එක්වු මහා සංඝරත්නය ඇතුලු පිරිස හමුවේ දේශණයක් කරමින් පුජ්‍ය කිරම විමලජෝති හිමියන් අවධාරණය කලේ කාලකණ්ණි,පවුකාර චීවරධාරින් මල්වතු,අස්ගිරි ඉන්නකම් මේ නිකාය බේදය වෙනස් කල නොහැකි බවයි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.