LNN SPY

ගෝඨා OUT…. සියයට සියයක් තහවුරු කල සමික්ෂණ වාර්තාව මෙන්න… සජිත් සියයට 50 පනී… ගෝඨා 43යි..

Published on: Nov 13, 2019 – ග්‍රාම සේවා වසම් 14000කට අධික ප්‍රදේශ ආවරණය කරමින් සියලුම ඡන්ද පොළ මධ්‍යස්ථාන නියෝජනය කරමින් සතියක කාලයක් කරන ලද සමීක්ෂණයක සමස්ථ ප්‍රථිපලය මේ වනවිට එළිදක්වා තිබේ.ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සියයට 50ක් ඉක්මවා යනවිටදි ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා ගැනිමට හැකියාව ලැබෙනුයේ සියයට 43ක් පමණී.

ඒ අනුව සියලුම දෙස්/විදේස් බුද්ධි  අංශ තහවුරු කල පරිදිම 16 වැනිදා ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා සියයට 51 කට ආසන්න ඡන්ද සංඛාවක් ලබාගනිමින් ජයගනු ඇත.

Top