LNN SPY

මම කාගේවත් රූකඩයක් නොවේ… කොන්දේසි එපා…. ජනාධිපතිකමට වඩා ආත්ම ගරුත්වය සහ මාතෘ භූමිය වටිනවා…

Published on: Sep 25, 2019 – “මම කාගෙවත් රූකඩයක් නොවේ…කොන්දේසි සහිත දේශපාලන ගමනකට මම සුදානම් නෑ.ජනාධිපතිකමට වඩා මට මගේ ආත්ම ගරුත්වය සහ මාතෘ භූමිය වටිනවා… ” යැයි අද සජිත් ප්‍රේමදාස පිළිගැනීම සදහා මතුගම පැවැති ජනතා රැළිය අමතමින් කියා සිටියා.

Top