LNN SPY

මහින්ද විනාශ කිරිමේ කුමන්ත්‍රණය කල විමල්,ගම්මන්පිල වහාම එලවනු! .. වෙල්ගම ඇතුලු මන්ත්‍රී කණ්ඩායමක් සටන් බිමට

Published on: Nov 14, 2018- මහින්ද රාජපක්ෂ විනාශ කිරිම සදහා වත්මන් ජනාධිපතිවරයා සමග විමල් විරවංශ සහ උදය ගම්මන්පිල මන්ත්‍රීවරුන් ඇතුලු තවත් තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එක්ව කුමන්ත්‍රණය කල බවත් වහාම ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් ඔහුන් දෙදෙනා ඉවත් කිරිමට කටයුතු කලයුතු බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හිටපු ජනාධිපති මෙන්ම ව්‍යවස්ථා විරෝධිව පත්ව අද සිය ධුරය අවසන් වු මහින්ද රාජපක්ෂ මහතාට යෝජනාවක් බාර දිමට කටයුතු කරන බව වාර්තා වේ.

ඉදිරි පැය කිහිපය තුල ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට නායකත්වය දෙන බැසිල් රාජපක්ෂ හමුවිමටද තින්දුකර ඇති අතර පසුගිය කාලසිමාවේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් ප්‍රකාශයන් රැසක් කල කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා සමගද සාකච්ඡා අදාළ මන්ත්‍රීවරුන් සාකච්ඡාකර තිබේන අතර ඒ අනුව අද සවස එම කණ්ඩායම් මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ හමුවිමටද කටයුතු කරමින් සිටි.

Loading…

Top