LNN SPY

රණවිරු ගායට සැප දෙයි…. රාජපක්ෂගේ මන්ත්‍රී මැරයෝ යකඩ පොල්ලෙන් ගසා හමුදා රණවිරුවගේ කකුල කඩයි… වෙඩිත් තියලා….

Published on: Dec 9, 2019 – ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකවරයෙකු වන හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී සුමිත් රාජපක්ෂ අලව්ව ප්‍රදේශයේ රණවිරුවෙකුට වෙඩි තබා බිය වද්දා ඔහුගේ පාදයක් යකඩ පොලෙන් ගසා කඩා දම තිබෙනවා.තුවාල ලැබූ හිටපු යුද හමුදා සෙබලා මේ වනවිට කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.

අලව්ව ප්‍රදේශයේ පදිංචි චමින්ද පත්මකුමාර නම් හිටපු හමුදා සෙබලෙකුටයි මේ අකාරයට පහරදි ඇත්තේ.

හිටපු මන්ත‍්‍රීවරයාගේ පුත්‍රයා සමග ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා එම ස්ථානයට පැමිණ අහසට වේඩි තබා බියවද්දා පහරදී ඇති බවද වාර්තාවෙයි.ඔහු සමග තවත් ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙක් පහර දීමට පැමිණි ඇති අතර පහරදීම නිසා හිටපු හමුදා සෙබළාගේ පාදය තැන් දෙපොළකින් අස්ථි බිදීමක් සිදුව තිබේ.

පහර කෑමට ලක්වු චමින්ද පත්මකුමාර රණවිරුවා 

Top