Breaking
23 Feb 2025, Sun

6,10,33 ඊලඟට??? උත්තරයක් දෙන්න ටොයියෙක් සිටිද?

හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා  ෆීල්ඩ් මාෂල් ධුරය වැනි ඇක්ටිව් තනතුරක් ලබාදි රටේ තබා  තමන් රටින් පිටවි යැම තමන්ට අනතුරුදායක බව වටහාගත් මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ ඊළග සවාරිය වන චින සවාරිය සදහා සරත් ෆොන්සේකාවද රැගෙන ගොස් තිබේ. මේ අතර සුපුරුදු පරිදි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, සෞඛය අමාත්‍ය රාජිත සේනාරත්න, විදුලිබල හා බල ශක්ති අමාත්‍ය චම්පික රණවක, මුදල් අමාත්‍ය රවී කරුණානායක ද මේ අවස්ථාවට සහභාගි වි සිටින අතර සුපුරුදු පරිදි 33ක් ලංකාවේන් පිටවි ගියද තවත් පිරිසක් පසුව චිනයට ලඟාවිමට නියමිත බවද වාර්තා වේ.

රටේ ජනතාව ගොනාට් අන්දමින් නිළ වශයෙන් සමාන්‍ය ගුවන් යානයක නැගී(ජහපාලකයන් aකියන අකාරයට )ඉන්දියාවට 6, එංගලන්තයට 10, චීනෙට 33 තව….. ඊලඟට??? කියද කියන ගැටලුව ජනතාව තුල මතුවි අවසානය.

එන්න එන්නම එක්කරන් යන පිරිසේ ගණන වැඩි වෙන අතර  දැන් රටේ ජනතාව  ඡන්දෙ දුන්නෙ ඔය රොත්ත බුරුත්ත එක්ක යනවට විරුද්දව කියන කාරණය යහපාලකයන්ට අමතක වී තිබේ.අන්තිමට සිද්ධ වන්නේ  ඔක්කොම චීනයට කත් ඇදලා පොර්ට් සිටි එකට යස් කියල තවත් කොමිසන් එක්ක ගිවිසුම් දෙක තුනකුත් අත්සන් කරලා එන එක විතරයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.