LNN SPY

හිටපු ජනපති මහින්ද ඝාතනයට සැලැස්මක්!

වත්මන් ජනතා විරෝධී ආණ්ඩුවේ සහ බෙදුම්වාදීන්ගේ  ප්‍රභලම අභියෝගය බවට පත්ව සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරිම සදහා පිඹුරුපත් සකසමින් සිටින බවට සාක්ෂි සහිතව අනාවරණය වුනා.ඊයේ නාරාහේන්පිට අභයාරාමයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කළා කරුවන් සමග සාකච්ඡාවක් සදහා පැමිණි අවස්ථාවේ ඔහු පැමිණේන ආකාරය සහ ඔහුගේ රථ පෙළ අමුතුම ආකාරයේ මාධ්‍යවේදියෙකු විසින් ආවරණය කරනු LNW කැමරා කාචයක සටහන් වුනා.

පසුව ඔහු සම්බන්ධයෙන් කල හඹායෑමෙදි ඔහු පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මුලස්ථානය තුලට රිංගා ගියා.

එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වු ලාංකිය දේශපාලයේ නරකම කුමන්ත්‍රණකරුවා වන මංගල සමරවිර විසින් පසුගිය කාලසිමාව තුල සන්නිවේදන බලකායක් පිහිටුවා ගනිමින් තොරාගත් කිහිප දෙනෙකු රටේ රාජ්‍ය නායකයන් විනාශ කිරිම සදහා භාවිතා කරමින් සිටින බවට අනාවරණය වු තොරතුරු මෙම සිද්ධිය හරහා තවදුරටත් තහවුරු වෙමින් තිබේ.

එදා බටලන්ද වධකාගාරය මෙහෙයවපු රනිල් වික්‍රමසිංහලා මේ උත්සහ කරනුයේ මංගලලාගේ මාධ්‍ය බලකාය යොදාගනිමින් තවත් බටලන්දක් නිර්මාණය කිරිමට බව දැන් ඉතා පැහැදිලිය.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top