Featured

8 පාස් නැති ITN ගොජබ්බයන්ගේ වැඩ මෙන්න-බෞද්ධාගමට එරෙහිව පඩත්තල ITN කුමන්ත්‍රණයක

ජනපති කාර්යාලයේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේ පැවැති දහස් නමක් සහභාගිවූ සර්වරාත්‍රික පිරිත් දේශනයට වැඩම කර සිටි ස්වාමින් වහන්සේලාට පිරිකර ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් එක්සයිස් පොත් පූජා කිරීමට කර තිබූ සැලසුමක් හසුවු බවට  ITN අමන තකතීරුවන් මෙන්ම මංගලගේ හුජ්ජ ගොලයන් වෙබ් අඩවි හරහ ගෙනයන බෞද්ධ විරෝධි  ගුජුප්සාජනක කුමන්ත්‍රණයක් මේ වනවිට අනාවරණය වි තිබේ.

ද්වේශ සහගත අකාරයෙන් ITN නාලිකාව සිංහල බෞද්ධයන්ට මඩ ගසන්නේ  සර්වරාත්‍රික පිරිත් දේශනය සංවිධානය කල නාලිකාවේ නම පවා විකෘති කරමින් ය.

පහත විඩියෝව හරහා කුමන්ත්‍රණය අනාවරණය කර තිබේ….

Top