Political

නානසාර රාජපක්ෂලාට @#ක දෙද්දී ජිනවංශ හිමියෝ කෙලින් හිටගනි….. රාජපක්ෂලාට බලය ගන්න නානසාර ජාතිවාදය පැතිරු බව තහවුරුයි! මුස්ලිම් බොඩ් ලැල්ලක් අල්ලාගේන ජාතිවාදය පැතිරු නානාට සයින්දමරුදු හොදවෙයි!

Published on: Feb 18, 2020- බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර (හිමි) යැයි පවසන චීවරධාරි භික්ෂුවට රාජපක්ෂලා සහරාන්ලාට ලබාදුන් සයින්දමරුදු නගර සභාව හොද එකක් වි තිබේ.

ඊයේ අධිකරණය හමුවට පැමිණී අවස්ථාවේ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් දෙමින් නානසාර සදහන් කලේ “සයින්දමරුදු නගර සභාව ලබාදිම හොද දෙයක්… එය කලයුතු දෙයක් බවයි..” “එය වියයුතුම දෙයක්  කවුරුවත් කලබල වියයුතු නැති බවයි” “වියයුතුම දෙයක් ” යනුවෙන් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ නිකුත් කලද එය විය යුත්තේ ඇයිද යන්න කියා ගැනිමට තරම් අලගෙඩියක තරම් මොළ ගෙඩියක් නානසාරට නැති බව අප හොදින්ම දනී.

අනිත් අතට පසුගියි ආණ්ඩුව සමයේ කසිප්පු ව්‍යාපාරිකයන්ගෙන්,නිමි ඇදුන් ව්‍යාපාරිකයන්ගෙ සල්ලි මිටි ගණනින් කොල කමින් මුස්ලිම් නාම සහිත බොඩ් ලෑල්ලට පවා එරෙහිව විරෝධතා පැවැත්වු නානසාර අද කියන කතාව ගැන ජනතාව පරිස්සම් විය යුතුය.

රාජපක්ෂලාගේ (මහින්ද,ගෝඨාභය,විජේදාස) අසුචී බුදිමින් අලුත්ගම ඇතුලු රටම ගිණී තබමින් නානසාරලා නටන නාඩගම ගැන අප එවකට කිසිදු බියකින් තොරව අනවරනය කල අතර ඒ හෑම ආනාවරණයක් හරහාම අප පෙන්වා දුන්නේ කවර ආකාරයේ හෝ ජාතිවාදය පතුරුවන මේ අකාරයේ චීවරධාරින් සාසනයෙන් පමණක් නොව රටින්ම පන්නා දැමිය යුතු බවයි.

නමුත් අවාසනාවට චීවරයට බයවු රාජ්‍ය පාලකයෝ ඔහුන්ගේ අන්තවාදය දෙස බලමින් එය ඩීල් කරමින් රටේ දේශපාලන කිරිමට පෙළඹී අකාරය රටේ ජනතාවට අමතක නැත.

නානසාරට හොදවු… රටේ ජනතාවට එපා වු සයින්දමරුදු 

හලාල් සහතික නිකුත් කරමින් රටේ ජාතිවාදය ඇතිකිරිමට මුල් වු ජාතිවාදයේ පියා ලෙස හැදින්වෙන මහින්ද ඇතුලු රාජපක්ෂ පරපුරේ ඊළඟ ජාතිවාදී කුමන්ත්‍රණයට අපි හසුවෙමුද?

ජාතීවාදය අවුලුවමින් නුවර මුස්ලිම් පල්ලිය පාර නාමපුවරුව කඩන්න අණ කලේ ඥානසාර.. මෙම වීඩියෝවෙන් සාක්ෂි!

http://lankanewsnetwork.org/archives/15987

Top