LNN SPY

දහම් සිරිසේන පොකට් මනී වලින් චිනයට යයි

රාජ්‍ය අනුග්‍රය යටතේ යහපාලනයට මුවාවි රටින් රට විකුණමින් ජනතාව ගොනාට අන්දවා ඇති බව දින 100ක් යන්නට මත්තෙන් යහපාලන රෙද්ද ලිහා පෙන්විමට හැකිවිම මේඑ රටේ ප්‍රගතිශීලි ජනතාව ලැබු ජයක් බව අමතුවෙන් කිව යුතු නෑ.

ගමේ බයියෙකුව සිටි සිරිසේන චන්ද්‍රිකා,රනිල්,අනුර,චම්පික,රතන සහ සොභිත වැනි ටොයියන්ගේ පහස ලබා ටොයියෙකු ලෙස ජනපති ධුරයට පත්වු දින සිට තමන් ටොයියෙකු කිරිමට සහය දුන් රටවල් වන්දනා කල ආකරය අප අමුතුවෙන් කිව යුතු නොවේ.

රටේ ජනතාව ගොනාට අන්දමින් නිළ වශයෙන් සමාන්‍ය ගුවන් යානයක නැගී(ජහපාලකයන් කියන අකාරයට )ඉන්දියාවට 6, එංගලන්තයට 10, චීනෙට 33 ක්ද ගිය නමුත් වෙනත් ගුවන් යානාවල නැගි අන්තිමට ඔය සැම රටකටම ගිය ගණන 100 ඉක්මවු බව (ඉන්දියාව හැර) වගකිමෙන් කිව යුතුය.

දැන් ප්‍රශ්ණය වෙන එකකි… ලංකාවේ සාමාන්‍ය පෙළ වැඩ 5ක් පමණක් සමත් සිරිසේන පුතු තාත්තා රටේ ජනතාවගේ පිහිටෙන් ලන්ඩන් ගිය විට හමුවි ආතල් එකක් ගත්තාට අපට කමක් නැත.නමුත් රජපක්ෂලාගේ කාලයේ මේ රට චීනය විනාශ කල බව පවසමින් බොරුවට කෑ ගසා සිරීසේන චිනයට ගිය ගමනටද පුත්‍රයා එක්වුයේ ඇයිද යන්න අපට පමණක් නොව රටේම ජනතාවට ප්‍රශ්ණ කිරිමට අයිතියක් තිබේ.

මොකද දහම් තාරක සිරිසේනට එංගලන්තයේ සිට චිනය එන්නට ගුවන් ටිකට් පත් සහ නවතින්නට තැන් ගන්නට වෙන්නේ රටේ ජනතාවගේ සල්ලි වලින් මිසක දහම්ගේ පොකට් මනී වලින් නොවන නිසාය.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top