Breaking
11 Mar 2025, Tue

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී මෙන්ම රටේ වෘත්තීය සමිති රැසකට නායකත්වය දෙන කේ.ඞී. ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්විමට තිරණයි කර තිබෙන බව LNW විශේෂ වාර්තාකරු සදහන් කළා.පසුගිය කාලසීමාව තුල පක්ෂය ගත් ඇතැම් තින්දු තිරණ මෙන්ම පක්ෂ නායකත්වය විවිධ පුද්ගලයන්ගේ ඩීල් මත තිරණ ගැනිම සම්බනධයෙන්  තමන් කලකිරිමට පත්ව සිටින බවද ලාල්කාන්ත පවසා තිබේ. 

මෛත්‍රීපාල සිරිසේනට සහය දැක්විමට තින්දු කිරිමෙන් පසුව පොදුවේ වෘත්තීය සමිති සහ වැඩකරන ජනතාව මුහුණ දෙන ප්‍රශ්ණ වලට විසදුම් සේවිම සදහා යම් එකඟතාවයන් ඇති කර ගැනිමට තමන් යෝජනා කළද පැවැත්විමට නියමිත මහා මැතිවරණයේදි ජනතා විමුක්ති පෙරමුණට අවාසිදායකවිය හැකි බැවින් එයද නතර කල බව ලාල්කාන්ත පවසා තිබේ.

ඉදිරි මහා මැතිවරණයේදි තම්න්ට ජාතික් ලැයිස්තුවෙන් ඉදිරිපත්වි රටේ වෘත්තීය සමිති සදහා නායකත්වය දිමට කටයුතු කරන ලෙසට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලිමක් ලැබි තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවන බවයි කේ.ඞී. ලාල්කාන්ත LNW විශේෂ වාර්තාකරුට පවසා ඇත්තේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.