Breaking
24 Feb 2025, Mon

ඔළුවක් නැති හල්ලොලුවගේ ගොන් පාර්ට්!

බෙදුම්වාදීන්ගේ අන්තවාදි ක්‍රියාකලාපය සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ හරහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව පරදවනු ලැබිමෙන් පසුව එහි අයිතිකරුවන් ලෙස පෙනි සිටිමින් තනතුරු ලබමින් සල්ලි කොල්ල කමින් මාෆියා ව්‍යාපාරවල යෙදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ නමින් කබ්බ සංවිධානයක් පවත්වා ගෙන යන  තුසිත හල්ලොලුව මේ දිනවල යලිත් කරළියේ පිනුම් ගසමින් සිටි.

වෙබ් අධවි කිහිපයකට පිංසිදුවන්නට තනතුරු රැසකට ආරධනා ලැබෙන බව පෙන්වමින් නාඩගමක් නටා අන්තිමට සීමාසහිත ලංකා පොහොර සමාගමේ සභාපති ලෙස යන්තම් සන්තම් තනතුරක් ලබාගත් තුසිත හල්ලොලුව දැන් මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රිලනිපයේ ඇති අයිතිය ගැන දේශණ දෙන්නට පටන් ගෙන තිබෙන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

විවිධ අපරාධ රැසකට සම්බන්ධ වෙබ් අධවි පවත්වාගෙන යන්නන් දෙදෙනෙකු පසුගියදා තුසිත හමුවු අවස්ථාවේ පවසා ඇත්තේ…තමන්ට කෙසේ හෝ ශ්‍රිලනිපයෙන් නාමයෝජනා ලබාගත යුතු බවත් හදිසියේ හරි මහින්ද මෙතන ආපහු අවොත් මම(තුසිත) වෙබ් වල ගහපු මඩවල හැටියට මට නාම යොජනා ලැබෙන එකක් නොමැති බවයි.

එම නිසා වෙබ් අධවි භාවිතා කරමින් කෙසේ හෝ හිටපු ජනාධිපතිවරයාට පක්ෂයේ දොරටු විවෘත විම වසා දැමිමට කටයුතු කරන ලෙස ඉල්ලිමක් කර තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.